For Sale By Sampath Mallawaarachchi on 2024-10-30, Matara, Matara
Rs40,000,000
Negotiable
Monthly Payment:
Rs568,332
House With Land For Sale In Matara
ඉඩම හිත්තැටිය මැද බණ්ඩාරනායකපුර පිහිටා ඇත.
පිරිසිදු නිරවුල් ඔප්පු
අකුරැස්ස පාරට දුර මීටර් 100කි.
ජලය, විදුලිය හා දුරකතන සබඳතා ඇත.
මනා ලෙස ඉඩ පහසුකම් සහිත නිවස 1990 දශකයේ ඉදිකරනු ලදුව, මෑතකදී සම්පූර්ණයෙන් නවීකරනය කර ඇත සම්පූර්ණ බිම රොසෙල් ටයිල් අතුරා නිමකර දොර ජනෙල් වෝටර් බේස් කර ඇති අතර මුළු නිවසම සිවිලිම් ගසා ඇත.
නිදන කාමර වායු සමනය කර ඇත.
වාහන නැවතීමේ අංගනයකින් හා තාක්ෂනානුකූලව ජලය බැස යන කාණු පද්ධති වලින් සමන්විතය.
ඉඩම වටා සම්පූර්ණයෙන්ම තාප්ප බැඳ ඇත.
කිසිදු ගංවතුරකින් ආපදාවට ලක් නොවේ.
කාපට් යෙදූ ප්‍රෙව්ශ මාර්ගය විශාල ප්‍රමාණයේ රථ දෙකකට පහසුවෙන් මාරු විය හැකිය. (අඩි 24ක් පළල)
මීටර් 300ක වටරවුම් සම්බන්ධතාවය නිසා වාහන රිවර්ස් කිරීම අවශ්‍ය නැත.
ඉඩම තුල පහසුවෙන් වාහන තුනක් නතර කර තැබිය හැකි අතර මාර්ගයේද වාහන නතර කිරීමේ හැකියාව ඇත.
රාහුල සුජාතා විදුහල් වලට ලකුණු 95 දුර ප්‍රමාණයේ හොඳින් ස්ථානගතව ඇත.
නිස්කලංක පරිසරය හා වැදගත් අසල්වැසි ප්‍රජාව
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.