For Sale By Prarthana House on 2024-11-14, Colombo, Homagama
: Rs 15,500,000
: Rs 220,229
Ad Reference : | W9214111344393202401 |
Location : | Colombo , Homagama |
Features: | Beds-4,Baths-2 |
Area: | 2000 sqft |
Land Size: | 8.5 Perches | Create Date: | 2024-11-14 |
Category: | House |
Type: | Three Story |
House For Sale In Homagama
හෝමාගම පිටිපන මොරගහහේන පාර සියළුම පහසුකම් සහිත ස්ලැබ් දැමු නවීන නිවස විකිණීමට ඇත.
*පර්චස් 8.5 යි. මහල් තුනකට අත්තිවාරම දමා ඇත
*129 මොරගහහේන කොට්ටාව බස් මාර්ගයට 150 m
*කාමර4
*බාත්රූම්2
*සාලය සහ මුළුතැන් ගෙය
*සියලු ජනෙල් grill යොදා ඇත
*Curtain දමා ඇත . වාහන 3ක් නැවතිමව ඉඩකඩ ඇත.
*නිසංසල වට පිටාව පිටිපන NSBM කැම්පස් එකට සහ මහින්ද රාජපක්ෂ පාසලට 3 km. පිටිපන හංදියට සහ හයිලෙවෙල් පාරට 6kmයි. නිවසකට හෝ හොස්ටල් වලට ඉතාම සුදුසුයි. ගෘහ භාණ්ඩ සමගම ලක්ෂ 155යි. මෙම ඉඩම සහ නිවස ප්ලෑන් අනුමත කර ඇත. බෙුා්කර්වරුන් අනවශ්යයි 0714844166. 0705011780.
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.