For Sale By Imesh Eranga on 2024-12-25, Colombo, Battaramulla
: Rs 12,000,000
* Price Negotiable
Home Loans PROMOTE ADAd Reference : | W8225120932751202401 |
Location : | Colombo , Battaramulla |
Features: | Beds-2,Baths-2 |
Area: | sqft |
Land Size: | 5.9 Perches | Create Date: | 2024-12-25 |
Category: | House |
Type: | Single Story |
House For Sale In Battaramulla
නගරය හිඹුටාන......
මුල්ලේරියාව, හිඹුටාන ප්රදේශයට අයත් මෙම නිවස මාලඹේ තලාහේනට නුදුරින් ද කොස්වත්ත දෙසට 2Km දුරින්ද 🚍164 බස් යන ප්රධාන පාර අසලම පිහිටා ඇත.
තනිමහල් කාමර දෙකක අංගසම්පූර්ණ නිවසක් වේ.
⛽ සල්මල් උයන ශෙඩ් එක 200mක දුරින්ද
🛒 Food City 200mක දුරින්ද පිහිටා ඇත
🏘️ සාලය
🏘️ කාමර 3 (පිටතින් 01 කාමරයක්)
🏘️ මුලුතැන්ගෙය
🏘️ කෑම කාමරය
🏘️ බාත් රූම් 2 (ඇතුලත /පිටත )
🏘️ වට තාප්ප ගේට්ටු සහිතයි
🏘️ සින්නක්කර නිරවුල් ඔප්පු
🤗💰 මිල ලක්ෂ 120/-
(දේපළ පරීක්ෂා කර මිල සාකච්ඡා කරගනීමට හැකියාව තිබේ)
0777490411
0756417038
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.