For Sale By Trust Homes & Property (pvt) Ltd on 2025-01-14, Colombo, Homagama
Rs12,500,000
Negotiable
Monthly Payment:
Rs155,332
House For Sale In Homagama
-------------------------------------
හෝමාගම, කිරිවත්තුඩුව, වටරැක පාර.
280/129 බස් පාරට 800M කි.
NSBM එකට 5.4km.
පර්චස් 6.3 ක් සමග අංග සම්පූර්ණ කල නිවස.
නිවස වර්ග අඩි 882
නිස්කලංක හා වැදගත් පරිසරය.
නවීන පන්නයේ නිවසකි.
නිවස ඉදිකර වසර 3 කි (2021)
වාස්තු විද්‍යානුකූලව නිමවා ඇත.
ප්‍රාදේශිය සභාවේ අනුමැතිය සහිතයි.
විදුලිය හා නල ජලය
නිරවුල් ඔප්පු
නිදන කාමර 3යි
නාන කාමර 1 යි
මුළුතැන්ගෙය
සාලය හා කෑම කාමරය
වාහන නැවැත්වීමේ ගරාඡය.
සම්පූර්ණ ටයිල් කර ඇත.
ෆිනිෂින් වහල.
වට තාප්ප බැද රෝලර් ගේට්ටු සවිකර ඇත.
විකුණුම් මිල ලක්ෂ 125 (මිල ගණන් සාකච්ඡා කල හැක)
#නිස්කලංක සාමකාමී වටපිටාව
Call for more details
📞විමසීම්
Hashan 078 729 6825
මෙවැනි අලෙවිය සදහා පවතින නිවාස සහ ඉඩම් (දේපල) පිළිබදව වැඩි දුර තොරතුරු දැන ගැනීමට, මිළදී ගැනීමට හෝ අලෙවිකර ගැනීම සදහා පිවිසෙන්න "Trust homes & property (pvt) ltd" නිල facebook පිටුව වෙත.
https://www.facebook.com/profile.php?id=61565308499193&mibextid=ZbWKwL
නැතහොත් "trust homes & property" අපගේ නිල facebook group පිටුව වෙත.
https://www.facebook.com/groups/554906153856125/?ref=share&mibextid=NSMWBT
තවද දිනපතා ප්‍රචාරණය කරන සියලූම දේපල වෙලද දැන්වීම් "මග නොහැර" දැන ගැනීම සදහා අප නිල ෆේස්බුක් ගිණුම සහ සමුහයට Like 👍කර Follow ✅ කිරීමෙන් ඔබේ ඉදිරි දේපල විමසීම් සදහා වැදගත් වනු ඇති අතර ගණුදෙනු අවසානයේදි ඔබගේ දැන්වීම් ඉවත්කර ගැනීමටද අප දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය අප මහත් අගය කොට සලකමි.🙏
ස්තුතියි!!
මෙයට
විශ්වාසවන්ත දේපල වෙළදාමේ සන්නාමය Trust homes & property (pvt) ltd
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.