For Sale By Synergy Property Management on 2025-01-30, Gampaha, Mahara
Rs12,000,000
Negotiable
Monthly Payment:
Rs149,119
Ad Reference | W9930011124958202502 |
---|---|
Location | Gampaha , Mahara |
Features | Beds-3,Baths-1 |
Area | 1800 sqft |
Land Size | 22 Perches |
Create Date | 2025-01-30 |
Category | House |
Types | Single Story |
House For Sale In Mahara
(HL-GAMSK-95)
කිරිබත්ගොඩ සපුගස්කන්ද ප්‍රදේශයේ පිහිටි පර්චස් 22 ඉඩම ඉතා ඉක්මනින් විකිනීමට.( නිවසද සමග - තනි තට්ටුවෙ නිවසකි.නවීකරන කටයුතු කිහිපයක් ඉතිරිව ඇත. )
ඉඩම අඩි 20 පාරට මුහුනල ඇත.
පිරිසිදු ඔප්පු සහිතයි.
වාහන 4ක් නැවැත්විය හැක.
පොල්, තැබිලි, අඹ, රබුටන්, කොස්,අලිපේර ගස් මෙම ඉඩමේ ඇත.
සපුගස්කන්ද බියගම බස් පාරට 500m
මාබිම කිරිබත්ගොඩ බස් පාරට - 100m
කැළණිය නගරයට - 6km
කඩුවෙල අඨි වේගී පිවිසුමට - 1.5km
කිරිබත්ගොඩට - 5km
බැන්කු, සුපිරි වෙලදසැල් සහ වෙනත් සියලු පහසුකම් සහිත මාකොල නගරයට - 2km
යොශීඩා ජාත්‍යන්තර පාසලට -800m
සපුගස්කන්ද විශාකා විද්‍යාලයට -1km
නිස්කලංක වටපිටාවක පිහිටා ඇත.
ගං වතුර සහ වෙනත් ආපදා තත්වයන්ගෙන් 100% තොරයි.
වැඩි විස්තර සදහා අමතන්න
Price quoted only considering the Land value
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.