Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Piliyandala

For Sale By Udaya Weerasekara on 2024-10-29, Colombo, Piliyandala

: Rs 31,000,000

: Rs 440,457

Home Loans PROMOTE AD
Ad Reference : W9129101533536202401
Location : Colombo , Piliyandala
Features: Beds-5,Baths-4
Area: 4030 sqft
Land Size: 10 Perches
Create Date: 2024-10-29
Category: House
Type: Two Story

Suggest this advertisement to a friend on

OVERVIEW

House For Sale In Piliyandala

☎️ Contact : 0702766114 Whatsapp Call : 0770766114

# නව මාදිලියට            පදිංචියටම  සෑදූ අගනා නිවස කොට්ටාව සිද්දමුල්ල හංදිය සමීපව 

# ඉඩම පර්චස් 10 කී

# නිවසේ වර්ග අඩි ප්‍රමාණය 4030 ( Sqft )

# අපේක්ෂිත මිළ ලක්ෂ 310 යි මිළගණන් සාකච්ඡා කරගත හැක 

#  Coc සහතික හා සියලූම Plan අනුමත කරන ලද පිරිසිදු ඔප්පුව

# නිවස කොටස් දෙකකට නිමවා ඇත එලියෙන් පඩිපෙළ ,  වෙනම විදුලිය , ජලය , වාහන 4ක් නවතා තැබීමට හැකි පහසුව , තාප්පය ගෙට්ටුව, අඩි 20 ක මාර්ග ප්‍රවේශය , 225 කොට්ටාව ගල්කිස්ස ප්‍රධාන බස් පාරට මීටර් 200 යි , කොට්ටාව නගරයට 2km

# විශාල ආලින්දයන් දෙකක් 

# නිදන කාමර 5ක් ඇත ( 4 ක් Ac )

# නාන කාමර 4කි ( Hot Water  )

# පැන්ට්‍රි කබඩි සහිත මුලුතැන්ගෙය

# කෑම කන ප්‍රදේශය ( Dining Area )

# සියලුම දැව කොස් ලී වලින් හා ටයිල් Bathroom Fittings රොසෙල් 

# වර්ග අඩි 1500ක පමණ Rooftop Area එකක් 

# ඉහළ නේවාසික  නිස්කලංක පරිසරය 

# උඩ හෝ යට මහළ කුලියට දීමටද හැකි ලෙසින් එලියෙන් පඩිපෙළ දමා නිවස තනවා ඇත 

# අපේක්ෂිත මිළ ලක්ෂ 310 මිළගණන් සාකච්ඡා කරගත හැක

☎️  Contact : 0702766114 Whatsapp /call : 0770766114

*__කොළඹ සහ ඒ අවට තවත් නිවාස හා ඉඩකඩම් සොයාබැලිමට ඔබගේ  උනන්දුවක් ඇත්නම්  අපගේ_* 
*udaya Property* 
 *_ෆේස්බුක් පිටුව හා සම්බන්ධ වීමට පහත ලින්ක් එක ක්ලික් කරන්න_* 👇🏿

⏬⏬⏬⏬⏬

Https://www.facebook.com/profile.php?id=61563784850345&mibextid=zbwkwl

*_මෙම Whatsapp 0770766114 අංකය හරහා  ඔබහට විකුණා ගැනීමට මිළදි ගැනීමට බලාපොරොත්තු වන ඉඩම් , නිවාස , වාහන ව්‍යාපාරික ස්ථාන  වල පින්තූර විස්තර අප හට ලබාදීමටත්  ඔබට අවශ්‍ය පින්තූර විස්තර අපගෙන් ලබාගැනීමටත් මෙම අංකය හරහා සලසා ගැනීමට හැකියාව ඇත._*

*_ඔබහට ගුණාත්මක සේවාවක් ලබාදීම අපගේ අරමුණයි එම නිසා සිදුවන අපහසුතාවයන් වළක්වා ගැනිමට දේපළ පරික්ෂා කිරීමට පැමිණීමේදී දිනයක් වේලාවක් වෙන්කරවා ගැනිම අනිවාර්ය වේ.  ස්තුති ! 🙏_*

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.