Vehicles for Sale in Sri Lanka - Patpat.lk

Toyota Corolla

For Sale By Sanka on 2025-01-20, Colombo, Moratuwa

Negotiable

Lease Your
VehicleNow

Apply for Quick Lease Today!

Ad Reference W1320010905981202501
Model Year 1984
Registered Year 1987
Condition Used
Transmission Manual
Manufacturer Toyota
Model Corolla
Fuel Type Diesel
Engine Capacity 1500 CC
Mileage km
Color White
Suggest this advertisement to
a friend on

OVERVIEW

Toyota Corolla In Moratuwa
COROLLA - 𝗔𝗘𝟴0
4Fwd - 1300cc 🏁
↪️ DX 𝕤𝕒𝕝𝕠𝕠𝕟 - 𝓛𝓲𝓶𝓲𝓽𝓮𝓭 ↩️
🇯🇵 𝙹𝙰𝙿𝙰𝙽 𝙾𝚁𝙸𝙶𝙸𝙽𝙰𝙻 condition car🇯🇵
🇯🇵 𝙽𝚎𝚠𝚕𝚢 𝙼𝚘𝚍𝚒𝚏𝚒𝚎𝚍 new look 🇯🇵

🔖 SPECIALY ➡️ ඔරිජිනල් තත්වයේ පැවති සියලු පහසුකම් සම්පූර්ණ සහ ක්‍රියාකරන " DX " semi Efi model Carburetor - 💫 Luxury Leg space 💫 

"ඉහළ ඉන්ධන පිරිමැසුම්දායක" කාර් එකක් සොයන්නෙකුට සාධාරණ මිල ගණන් සඳහන් කර ඇත. 💰👍 

💸🧾අවශ්‍යයතාවය අනුව ලක්ෂ 5ක ලීසිං පහසුකම් සලසා දිය හැක.🧾💸

වසර: 1984 / 1987 registered
Manual 4 Fwd ගියර්ස් Speed
එන්ජිම: 2A engine - Petrol

🔳 Original Book✅
🔳 Smooth Handling✅
🔳 MOMO - Teak Sport Steering Wheel & Gear Knob✅
🔳 Engine - Superd Condition - අනර්ඝ දාවනය✅
🔳 Smooth එන්ජින් / original Low Sound✅
🔳 දුර ගමන්/හයිවේ සඳහා ප්‍රශ්ණ නොමැත. 💯Tested✅
🔳 Original sensor කාර්බියුරේටර් (semi Efi model) ⚙️✅
🔳 ගැස්සීම් / දෙදරීම් / එන්ජින් ශබ්ද නොමැත.✅
🔳 14-15 ළඟ / දුර 16-17 පෙට්‍රල් වැඩ. 
🔳 Original Japan🇯🇵 ෆෑන් රේඩියේටරය ✅
🔳 Original A/C  working❄️  need to  fill gas with service🧑‍🔧
🔳 ORIGINAL all of AC ❄️ all parts  working✅
🔳 Child Lock Doors - Working 🔒✅
🔳 Original cushion Seat ✅
🔳 Clean Dash Board ✅
🔳 Full Tinted ✅
🔳 New Japan Style Number plates Designed✅
🔳 AMERON - New Battery⚡🔋⚡✅
🔳 Sport Glass Caption Sticker Front/Rear✅
🔳 Paint - 95% condition✨️ ✅
🔳 No Tinkers / Original Line Body ✅
🔳 Full ඉන්ටීරියර්/Upholstery ✅
🔳 New Coil Rubber Floor carpets ✅
🔳 Fullbody Original Floor Carpet ✅
🔳 Engine Room ඔරිජිනල්💯 ✅
🔳 ටයර් වල තත්වය 85% ✅
🔳 Mub Flaps × 4 ✅
🔳 New - Hybrid wiper Blade set ✅
🔳 JAPAN Allow wheels ✅
🔳 Dash Camera ✅
🔳 USB/FM/DVD player ✅
🔳 ice blue - Day Lights ✅
🔳 interior - Cool Lights ✅
🔳 Reverce detect - LED Lights ✅
🔳 Original Full Upholstery interior 💯✅
🔳 Clean carpeted Dicky room 💯✅

🔄 Recently replaced/transferred 🔄
⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️

🔳 Engine Tune Up 👍 
🔳 Brake👍
🔳 interior detailed 👍 
🔳 All round pressure washed & Vaccume/Perfumed Done 👍

🔳 ඔරිජිනල් පොත සහ සියලුම ලියකියවිලි සහිතයි 📌️
🔳 දුම් සහතික/ආදායම් බදු වාර්තා 2025 දක්වා 📌️
🔳 රක්ෂණ ආවරණය 2025 දක්වා 📌️
🔳 ස්පෙයාර් වීල් / ජැක්/වීල් බ්‍රෂ් 📌️
🔳 ඔරිජිනල් Body lines 📌️
🔳 ඔරිජිනල් පීලි සහිතයි 📌️
🔳 ඔරිජිනල් corolla බඳ 📌️
🔳 ඔරිජිනල් Clean ඩෑෂ් බෝඩ් 📌️

💥 සියලුම ලයිට්ස් / මීටර් / ස්විචස් / කේබල් ඕපන්ස් / ලොක්ස් / වීදුරැ වයින්ඩර්ස් / බේබි ලොක්ස් ඔරිජිනල් ක්‍රියාකාරි තත්වයේ ඇති වාහනයකි.

🔺ඉන්ධන පරිභෝජනය:
🔹නගරය තුළ =  13 - 15 Km
🔹 දිගු ගමන් තුළ = 16 - 17 Km

ස්ථානය: මොරටුව

සටහන:
 ⚠️️ වාහනය පරීක්ෂා කිරීමට කාර්මික දැනුම සහ හරි වටිනාකම දන්නා අයෙකු සමඟ එන්න. එවිට අප දෙදෙනාගේම කාලය ඉතිරි වී ඉදිරි වැඩ කටයුතු කඩිනම් කර ගත හැක. 🙏

🤝 වාහනය නොදැක දුරකථනයෙන් මෙහි තත්වය සහ මිල නිගමනය  නොකරන්න.

🕒 සඳහන් කර ඇති සියලු දෑ ඒ ආකාරයෙන්ම පවතින අතර වැඩි විස්තර සඳහා අමතන්න 📲 ✅ whatsapp කරන්න.
0️⃣7️⃣7️⃣9️⃣1️⃣4️⃣2️⃣3️⃣4️⃣5️⃣

Do not make any payments to advertiser before inspecting the vehicle.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

වාහනය පරික්ෂා කර බැලීමෙන් තොරව වාහන අයිතිකරුවන්ට මුදල් ගෙවීමෙන් වලකින්න. එසේ කරනු ලබන කිසිදු ගෙවීමක් සදහා

patpat.lk වෙබ් අඩවිය වගකීමක් නොදරන බව දන්වා සිටිමු.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

patpat.lk வளையதளமானது உங்களுடைய எந்த ஒரு வாகனக்கட்டணத்துக்கும்பொறுப்பு கூற மாட்டாது.