Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

Three Story House For Sale In Ragama

For Sale By Sarath Kumara on 2024-11-24, Gampaha, Ragama

: Rs 43,000,000

* Price Negotiable

: Rs 610,957

Home Loans PROMOTE AD
Ad Reference : W1724111746053202402
Location : Gampaha , Ragama
Features: Beds-6,Baths-2
Area: 2600 sqft
Land Size: 15 Perches
Create Date: 2024-11-24
Category: House
Type: Three Story

Suggest this advertisement to a friend on

OVERVIEW

Three Story House For Sale In Ragama

 

රාගම Medical Faculty Road ( Dambuwa Road) 

පර්චස් 15

 

💟කාමර 6

💟බාත් රුම් 2

💟Large roof top එකයි

💟Master bedroom is AC

💟Fully Tiled House

 

රාගමින් box ටයිප් තට්ටු 3  නිවසක් හෙවුව අයට 👇👇

 

💟 රාගම town එකට විනාඩි 2යි.

 

💟 කඩවත  විනාඩි 10 යි

 

💟 බැංකු සියල්ලටම විනාඩි 5යි

 

💟 රාගම ප්‍රදාන රොහල ඇතුලු රෝහල් වලට විනාඩි 2යි

 

💟 ලස්සන නිදහස් ගෙදරක් අඩි 15 ක පාරට මුහුනලා  රාගමින් හෙවුව අයට 👇👇

 

💟අයිතිකරු ඉක්මන් විදේස ගත විම නිසා ඇදහිය නොහෙකි මිල අඩු කිරිමක්👇👇

 

💟හරි හතරෙස් ආකර්සනිය ඉඩමක පෙනුමක් ඇති  නිවස. බැංකු ණය ලබා ගැනීමට ඇත.

 

🏡 Home Specifications ...

 

▪3 story Completed full house

▪️15 perches 

▪️6 Bedrooms (1 AC)

▪️3 Bathroom 

💟ඉඩම වඩා තාප්ප ගෙට්ටු

💟ෆුල් ටයිල්

💟ඉතා විසාල සාලය

💟 කිචන් 

💟panty area

💟Dining area

💟parking area 3 cars

💟slide gate

💟අඩි 15 පාරට මුහුනලා

💟ජලය විදුලිය

💟සින්නක්කර පිරිසිදු ඔප්පු

💟COC ඇතුලුව සියලුව paln අනුමතයි..

💟ඉඩම හරි හතරෙස් ආකර්සනිය පිහිටිම 

💟 Large Roof Top 

💟 Greeny and calm Environment 

 

💟Bank/ Food City / keells/ phamacies/ ATMS /petral shedes ඉතා ලගින් 🥰🥰

 

💟මාරම අයෝජනයක් .. අයිතිකරැ විදේශ ගතවන බැවින් ඉතා ඉක්මනට විකුණනවා. 

 

💟කුලියට දුන්නත් මාසේට 150,000=/ වගේ ගන්න පුලුවන් 

🏡 Home 

 

💟අලන්කාර විදුලි පහන්

 

Offering you at...💰

👇👇👇

 

This may be your dream residence ✨👇👇

 

💟 රාගම  නගරයන්  මෙද්දෙන් කිසිදු සොබාවික විපතක් නෙති අනර්ග නිවසක්.

 

💟ජල ගෙලිම් වටින් තොරයි

 

💟උසස් තත්ත්වයේ ද්‍රව්‍ය වලින් ඉදිකර ඇති නිවසක් ...

 

Price : LKR 43,000,000 ( 43 M) 

 

 ☎️0766340688

☎️ 0741002654

 

💟 brokers acceptable.

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.