Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

Land With House For Sale In Veyangoda

For Sale By Milan Malinga on 2024-10-18, Gampaha, Veyangoda

: Rs 4,500,000

* Price Negotiable

: Rs 63,937

Home Loans PROMOTE AD
Ad Reference : HA24101822431020292
Location : Gampaha , Veyangoda
Land Size: 30 Perches
Create Date: 2024-10-18
Category: Land
Type: Residential

Suggest this advertisement to a friend on

OVERVIEW

Land With House For Sale In Veyangoda

👉 පර්චස් 30 ක සාරවත් , නිස්කලංක ඉඩම සමග අර්ධ වශයෙන් නිම කල (පදිංචි විය හැකි) නිවස ඉතා ඉක්මනින් විකිණීමට . විදුලිය සහ ලිං ජලය සහිතව ඇති ඉඩම ඉදිරිපස පන්සල් භූමිය සහ පිටුපස අලංකාර වෙල් යායකින් යුක්ත වේ. 🔑 ප්‍රමාණය - පර්චස් 30 පොයින්ට් 40 යි.

🔑 නිවස - වර්ග අඩි 637 යි . කාමර 2 යි , මුලුතැන්ගෙය , සහ වැසිකිලිය . 🔑 ස්ථානය - මාබොදල , වේයන්ගොඩ . 🌏 දිවුලපිටිය ගම්පහ ප්‍රධාන මාර්ගයට 1.5KM , කුරුණෑගල කොළඹ ප්‍රධාන බස් මාර්ගයට 4km , වේයන්ගොඩ දුම්රිය ස්තානයට විනාඩි 15 , , දිවුලපිටිය නගරයට විනාඩි 10 යි , මිනුවන්ගොඩට විනාඩි 20 දුරින් සහ මීරිගම අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 25 , කටුනායක ගුවන්තොටුපලට විනාඩි 35 යි , කොළඹ නගරයට 30km .

🌏 සාරවත් පසක් සහිත මෙම ඉඩමෙහි ඵල හටගන්නා පොල් ගස් 4 ක් , කොස් ගස් 1 , අඹ ගස් 2ක් , කොහොඹ ගස් 1 , ගොරක ගස් 1, දෙල් ගස් 1 , පුවක් ගස් 10 , කෙසෙල් ගස් 4 (රත් කෙසෙල්, ඇඹුල් කෙසෙල් , සුවදැල් කෙසෙල්) කින් යුක්ත වේ. 🌏 නිවස අර්ධ වශයෙන් නිම කල කාමර 2 ක් සහ මුලුතැන්ගෙය , වැසිකිලිය කින් යුක්ත වේ. විදුලිය සහ ලිං ජලයෙන් tap කර ඇත. ඉඩම ලබාගන්නා ඔබට නිවසෙහි පදිංචි වීමේ හැකියාව ඇත.

🌏 නිරවුල් ඔප්පු සහිත පලමු පන්තියේ හිමිකම් සහතිකයක් හිමි ඉඩමකි. 🌏 ඉඩමට ඕනෑම වෑහනයකින් අවට ඇති සෑම ප්‍රදාන නගරයක සිටම පහසුවෙන් ලගා වීමට කාපට් යෙදූ පුලුල් මාර්ග සහ කොන්ක්‍රීට් මාර්ග පද්ධතියක් ඇත. 👉 නිවස සමග ඉඩමෙහි සම්පූර්ණ මිල රු.4,500,000/= කි. (ඉඩම පරීක්ෂා කර මිල ගණන් සාකච්ඡා කර ගත හැක.)

☎️ විමසීම් 077-0514734 / 075-5548122

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.