For Sale By Samith A on 2024-12-02, Colombo, Pelawatta
: Rs 35,000,000
* Price Negotiable
: Rs 497,290
Ad Reference : | W3102121340166202401 |
Location : | Colombo , Pelawatta |
Land Size: | 10 Perches | Create Date: | 2024-12-02 |
Category: | Land |
Type: | Residential |
Land With House For Sale In Pelawatta
තලවතුගොඩ, පැලවත්ත, බත්තරමුල්ල, පාර්ලිමේන්තුවට සමීපව නිදහස් නිශ්කලංක හා වැදගත් පරිසරයක පිහිටි පර්චස් 10ක වටිනා ඉඩම සහිත නිවස වහාම විකිණීමට ඇත.
* ඉඩමේ වටිනාකම පමණයි. (නිවස නොමිලේ)
* වර්ග අඩි 1500ක් පමණ වූ නිවස සහ ඇනෙක්සිය.
* වටේට තාප්ප හා ගේට්ටුව සහිත ආරක්ෂිත ස්ථානයකි.
* වාහන දෙකක් පමණ ඇතුලත නැවතිය හැකිය.
* නිවසට එන පාර අඩි 20 ක පලලින් යුතුය.
* නිදහස් නිශ්කලංක හා සන්සුන් පරිසරයකි.
* පිරිසිදු නිරවුල් සින්නක්කර ඔප්පු.
* පාර්ලිමේන්තුවට කි.මීටරයක් පමණ නුදුරින් පිහිටා ඇත.
* ත්‍රිවිධ හමුධා මූළස්ථානයට කි.මීටරයක් පමණ දුරින්.
* විදෙස්ගතවීම සඳහා ඉක්මනින් අඩුවටම දීමකි.
බත්තරමුල්ල නගරයට විනාඩි 4ක දුරින්, (කි. මීටර 1.3)
පැලවත්ත නගරයට මීටර 200.
ගැනුම් කරුවන් පමණක් අමතන්න.
House for sale in Pelawatta, Battaramulla.
10 perches Land with House for sale in Pelawatta, Battaramulla, Thalawathugoda. close to Parliament, in a free, quiet and important environment.
* 1500 sq. Ft. House and annexe.
* Can accommodate up to two vehicles
* The road leading to the house should be 20 feet wide.
* A free, quiet and safe environment.
* Convenient location. Walk-in distance to Pelawatta junction .
* Clear Title and Deed. Fast developing area.
* Only the value of the land. (home free)
* A quick minimum offer to move abroad.
* Located about a kilometer from Parliament.
* One Km away from Army headquarters.
* 4 minutes drive to Battaramulla town (1.3 km)
* 200 meters away from Pelawatta town.
150m to Parliament road
1km to Thalawathugoda
1.5km to Baththaramulla
2km to Kotte
2.5km to Rajigiriya
6km to Kottawa highway entrance
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.