Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

Land With House For Sale In Kiribathgoda

For Sale By ADSking Advertising Company on 2024-11-03, Gampaha, Kiribathgoda

: Rs 9,860,000

* Price Negotiable

: Rs 140,094

Home Loans PROMOTE AD
Ad Reference : W4402111420703202402
Location : Gampaha , Kiribathgoda
Land Size: 17 Perches
Create Date: 2024-11-02
Category: Land
Type: Residential

Suggest this advertisement to a friend on

OVERVIEW

  • Land With House For Sale In Kiribathgoda
  • > පර්චස් 17ක ඉඩම (පැරණි නිවසක් ද සහිත)- මාකොළ කෙසෙල් පඳුර හන්දිය, ශ්‍රී ගුණරතන මාවත.
  • > කෙසෙල් පඳුර හන්දියට 700m කි. (කොළඹ- දෙල්ගොඩ බස් මාර්ගය )
  • >  කිරිබත්ගොඩ නගරයට කිලෝමීටර් 04කි. කඩවත නගරයට හා අධිවේගී මාර්ග පිවිසුමට කිලෝමීටර 03කි.
  • > 2km සීමාවේ කීල්ස්, කාගීල්ස්, පීසා හට්, BOC, NSB, සම්පත් බැංකු, තැපැල් කාර්යාලය, පොලිස් ස්ථානය, ඉන්ධන පිරවුම්හල් 03ක්, විශාඛා බාලිකා, සපුගස්කන්ද ජාතික හා යොෂීඩා, සසෙක්ස් ජාත්‍යන්තර පාසල්….
  • > ගෞරවනීය අසල්වැසියන් සහිත, පදිංචියට ඉතා සුදුසු නිස්කලංක හරිත වර්ණ පරිසරයකි.
  • >  නළ ජල පහසුකම, ළිඳ හා විදුලිය සහිතයි.
  • >  නාගරික සංවර්ධන අධිකාරියේ ( UDA) අනුමත නිරවුල් ඔප්පු හා සැලසුම්.
  • >  පර්චස් එකක මිල රු 580,000

 

අමතන්න –  0758708636 / 0772506868

 


 

  • > 17 Perches land for sale in Kiribathgoda, Makola, Sri Gunarathana Mawatha ( With old house )
  • > 700m to Kesel pandura junction ( Colombo- Delgoda Bus Road )
  • >  4km to Kiribathgoda town, 3km to Kadawatha town & Highway entrance.
  • >  2km to Keels, Cargills food city, Pizza hut, BOC, NSB, Sampath Banks, Post office, Sapugaskanda police station, 3 Petrol stations, Vishaka Girls, Sapugaskanda National,Yoshida & Sussex international schools…
  • >  Superb residential area with respectable Neighbors & quiet green environment.
  • >  With Electricity & Water Service.
  • >  Clear deeds and plans approved by UDA
  • >  Price per perch Rs 580,000

 

Contact Numbers 0758708636 / 0772506868

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.