For Sale By Manjula Property Sales on 2025-01-29, Gampaha, Ragama
Rs4,300,000
Monthly Payment:
Rs53,434
Ad Reference | W3129011549169202502 |
---|---|
Location | Gampaha , Ragama |
Land Size | 10.24 Perches |
Create Date | 2025-01-29 |
Category | Land |
Types | Residential |
Land For Sale In Ragama
රාගම බටලන්ද ස්ටේට් හී බිම්කොටසක් විකිණීමට ඇත . මුදල් හදීසියකට වටිනාකමට වඩා මිල ඉතාමත් අඩුවෙන් විකිණීමට ..
මිල ලක්ෂ 43,00000 යි ( ලක්ෂ හතලිස් තුනයි
අමතන්න 071 5 903 663 076 1 240 603
රජයේ ප්‍රාදේශීය සභා අනුමැතිය සහිත පර්චස් 10. 23ක බිම්කොටස
ඉඩමට පැමිණීමට අඩි 20 ක පුලුල් ප්‍රවේශ මාර්ගය ..
✅ රාගම නගරයට 01 km . 300 m යි .
✅ වල්පොළ හංදියට වල්පොළ දුම්රිය ස්ථානයට මීටර් 750 m යි .
✅ කදාන නගරයට මැසනඩ් විදුහලට හා OKI ජාත්‍යන්තර පාසල් වලට මිනිත්තු 05 කින් ලගාවිය හැකිය ... 05 Km යි ...
✅ කඩවත නගරයට අධිවේගී බස් නැවතුම් පොලට 07 Km යි ...
✅ කොළඹ නගරයට මිනිත්තු 35 කින් , පමණ
ලගාවිය හැකිය ....
මෙම බිම්කොටස අසල වෙනත් වෙන්දීසි ඉඩමක පර්චසය ලක්ෂ 8 ක් පමණ වේ නමුත් මෙම ඉඩම පර්චසය ලක්ෂ 4.30 බැගින් ලබාගනීමට හැකිය තවත් යම් කිසි මුදලක් අඩු කර ගත හැකිය .
වැඩි විස්තර සදහා පහාත දුරකථන අංක වලට අමතන්න ..👇
071 5 903 663 / 076 1 240 603
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.