For Sale By Buddhika on 2025-01-24, Kalutara, Panadura
Rs26,500,000
Negotiable
Monthly Payment:
Rs329,304
Land For Sale In Panadura
පානදුර අරුක්ගොඩ ශ්‍රී ඉන්ද්‍රසාර මාවතට මුහුණලා පිහිටි පර්චස් 90ක් සහිත බිම් කොටස සහ නිවාස දෙකක් සහ ගබඩාවකින් සමන්විත මෙම දේපළ ඉක්මනින් විකිණීමට ඇත
(ව්‍යාපාරික කටයුත්තක් සඳහා හෝ කර්මාන්ත ශාලාවට ඉතා යෝග්‍ය පරිසරයක් හා ස්ථානයක් වෙයි)
𝗕𝘂𝗱𝗱𝗵𝗶𝗸𝗮-𝟬𝟳𝟲𝟭𝟴𝟳𝟳𝟬𝟮𝟴
10 minutes to Panadura town
15 minutes to Kesbewa town
10 minutes to Galanigama interchange
5 minutes to Barnhouse studio
90 perches land extent
3 phase electricity
2 separate entrances
2 tapwater supply(2 connections from either side)
Well present in addition to tap water
Broad roads
30 Coconut trees plus other fruit trees available in edge of the land, bare land present in middle
3 sides of the land surrounded by a wall
merged 2 separate houses with a warehouse
most suitable for build a factory or apartment
clear deeds
expected amount 265 lakhs
Call for more details
===========================================
පානදුර නගරයට මිනිත්තු 10යි
කැස්බැව නගරයට මිනිත්තු 15යි
ගැලනිගම පිවිසුමට මිනිත්තු 10
බාර්න්හවුස් හෝටලයට මිනිත්තු 5යි.
පර්චස් 90 ක වපසරිය
තෙකලා විදුලිය
ඉඩමට පිවිසුම් මාර්ග 2කි
නළ ජල සැපයුම් මාර්ග 2කි
ළිඳක් ඇත
පොල් ගස් 30ක් සහ පලතුරු ගස් ඇත.
ඉඩම තුන් පැත්තකින් තාප්පයකින් වටකර ඇත
නිවාස 2ක් සහ ගබඩාවකින් සමන්විත සම්පුර්ණ කල තනි තට්ටුවෙ නිවසක් ඇත.
කර්මාන්තශාලාවකට වඩාත් යෝග්‍ය වේ.
අපේක්ෂිත වටිනාකම රුපියල් ලක්ෂ 265කි. ඉඩම පරික්ෂාවෙන් පසුව මිල ගනන් වෙනසක් කල හැකිය. බ්‍රෝකර්වරුන් සඳහා විකුණුම් මිලෙන් 3% දෙනු ලැබේ
===========================================
இடம் - ஸ்ரீ இந்திரசர மாவத்தை, அருக்கொட, பாணந்துறை
நில வகை - விவசாயம் மற்றும் குடியிருப்பு
நில அளவு - 90 (பர்ச்சஸ்)
மொத்த விலை - ரூ. 26,500,000/= (பேச்சுவார்த்தை) - வாகனத்துடன் ஓரளவு பரிமாற்றம் பரிசீலிக்கப்படும்
கூடுதல் தகவல்கள்
================
தெளிவான செயல்கள்
வசதிகள்:
---------------
3 கட்ட மின்சாரம்
2 தனி நுழைவாயில்கள்
2 குழாய் நீர் வழங்கல் (இருபுறமும் 2 இணைப்புகள்)
குழாய் தண்ணீருடன் கூடுதலாக உள்ளது
அகலமான சாலைகள்
நிலத்தின் ஓரத்தில் 30 தென்னை மரங்கள் மற்றும் பிற பழ மரங்கள், நடுவில் வெறும் நிலம்
நிலத்தின் 3 பக்கமும் சுவரால் சூழப்பட்டுள்ளது
ஒரு கிடங்குடன் 2 தனி வீடுகள் இணைக்கப்பட்டது
தொழிற்சாலை கட்டுவதற்கு ஏற்ற நிலம்
பாணந்துறை நகரத்திற்கு 10 நிமிடங்கள்
கெஸ்பேவ நகருக்கு 15 நிமிடங்கள்
கலனிகம இன்டர்சேஞ்சிற்கு 12 நிமிடங்கள்
பார்ன்ஹவுஸ் ஸ்டுடியோவிற்கு 5 நிமிடங்கள்
மேலும் விவரங்களுக்கு அழைக்கவும்
ඔබෙ ඉඩම,ගෙදර විකුණා ගැනිමට හො අඩුම වටිනා කමකට වටිනා නිවසක් ඉඩමක් මිල දී ගන්න අපිට කතා කරන්න*
𝗕𝘂𝗱𝗱𝗵𝗶𝗸𝗮-𝟬𝟳𝟲𝟭𝟴𝟳𝟳𝟬𝟮𝟴
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.