For Sale By Sajani Wasana on 2025-01-08, Gampaha, Nittambuwa
: Rs 7,300,000
: Rs 90,714
Ad Reference : | W5508011302324202502 |
Location : | Gampaha , Nittambuwa |
Land Size: | 10 Perches | Create Date: | 2025-01-08 |
Category: | Land |
Type: | Residential |
Land For Sale In Nittambuwa
සියලු නාගරික පහසුකම් සහිත නිට්ටඹුව නගරයෙන් ආයෝජනයට හෝ නේවාසිකව පර්චස් 10 ක අගනා බිම් කොටස් කිහිපයක්.
❇️නුවර පාරට මීටර් 300 යි.
❇️ලගම ඇති පාසල්
▶️ Negombo South International School 200m
▶️ Nittambuwa Buddhist Collage 600m
▶️ රෝමානු කතෝලික විදුහලට 200m
▶️ British way English Academy - 400km
▶️ Lyceum International School 15min
▶️ Sangabodhi National College 3km
▶️ රන්පොකුණගම විදුහලට 2km
❇️නිට්ටඹුව පොලිස් ස්ථානයට 1km
❇️ලගම ඇති රෝහල්
▶️ Sirisada Private Hospital 300m
▶️ Wimalasooriya Hospital 500m
▶️ වතුපිටිවල මූලික රෝහලට 3km
❇️ලගම ඇති Super centers
▶️ Cargills Food City 600m
▶️ වික්රම සුපර් සෙන්ටර් 600m
▶️ නිහාල් සුපර් සෙන්ටර් 800m
❇️ලගම ඇති Fitness Centers
▶️ Life Light Fitness Center 600m
▶️ He & She Fitness Center 2km
🟦එකවර මිලදී ගැනීමේදී විශේෂ වට්ටම් හිමිකර ගන්න.
🟦ඉඩම වෙන්කර ගැනීමට ලක්ෂ 2 පමණයි.
🟦ඉඩමේ වටිනාකමෙන් 50% ගෙවා ඉතිරිය වසර දෙකෙන් පොලී රහිත මිලදී ගත හැක.
🟦වැඩි විස්තර සදහා අදම විමසන්න.
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.