For Sale By Sajan Ranasinghe on 2025-01-25, Colombo, Moratuwa
Rs25,500,000
Negotiable
Monthly Payment:
Rs316,877
Land For Sale In Moratuwa
ගාල්ල-කොළඹ ප්‍රධාන ගාලු පාරට මුහුණලා ව්‍යාපාරික වටිනාකමකින් යුත් දෙමහල් නිවස ඉක්මනින් විකිනීමට.
බිම් මහල
කාර්යාල කාමරය සහිත හිස් අවකාශය (කාර්යාල, ප්‍රදර්ශණාගර, ග්‍රොසරි, රෙස්ටොරන්ට්, ටයර්, ස්ටෝරු හෝ වෙනත් ඕනෑම ව්‍යාපාරයකට සුදුසුයි.)
ඇතුළත වාහන 4-5 නැවැත්වීමේ පහසුකම
නළ ජලය, එකලා සහ තෙකලා විදුලිය (3 phase)
පලමු මහල
සාලය, කෑම කාමරය, කාමර 2 සහිත නිවස
සම්පූර්ණයෙන් ටයිල් කර ඇත
ඉදිරිපස හා පිටුපස බැල්කනි
උඩු මහල
ස්ලැබ් දමා ඇත. දැන්වීම් පුවරු සවි කිරීමේ පහසුකම සහිතයි.
එගොඩඋයන හංදියට 500m
පානදුර නගරයට 2km
මොරටුව නගරයට 4km
සුපිරි වෙලඳසැල්, බස් හා දුම්රිය නැවතුම, පෙට්‍රල් ශෙඩ් ඇවිද යා හැකි දුරින්
පර්චස් 7
රජයේ අණුමත බිම් කට්ටි සැළසුම්, ගොඩනැගිලි සැළසුම් සහ පිරිසිදු ලිපි ලේඛණ
සම්පූර්ණ ආරක්ෂිත වට තාප්ප සහිතයි
ඕනෑම ව්‍යාපාරයකට විශේෂයි.
විදෙස් ගත වීම සඳහා ඉක්මනින් විකිණීමට.
මිලියන 25.5 | ලක්ෂ 255
Commercial Property Facing Galle-Colombo Main Road for Sale in Moratuwa
7 Perches
2 Story Building (Ground Floor with Commercial Purpose & 1st Floor with House)
Fully Tiled House with Living, Dining, Pantry, 2 Bed Rooms and Bathroom.
Government Approved Block Plan, Building Plan, and 100% Clear Documents.
Walled on All Four Sides and with a Security Gate.
All Urban Facilities within 5 Minutes.
Stunning Sea View
Ideal for Any Commercial Use.
For Immediate Sale
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.