For Sale By Mr. Vimihara on 2025-01-02, Gampaha, Kiribathgoda
: Rs 20,300,000
: Rs 252,259
Ad Reference : | W4902011629596202502 |
Location : | Gampaha , Kiribathgoda |
Land Size: | 14 Perches | Create Date: | 2025-01-02 |
Category: | Land |
Type: | Residential |
Land For Sale In Kiribathgoda
කිරිබත්ගොඩ නගරයෙන් පර්චස් 14ක් විකිණීමට.
අගනා බිම් කැබැල්ලක් 🥰
සහන මිලකට විකිනිමට🤩
ආරක්ෂිත, ඉහළ නේවාසික ප්‍රදේශයකින් සමන්විත, සුවපහසු නවීන ජිවන රටාවකට සරිලන කිරිබත්ගොඩ නගරයෙන් අගනා බිම් කොටසක්. 🤩
- රජයේ සහ ජාත්‍යන්තර පාසල්, රජයේ සහ පෞද්ගලික බැංකු හා රෝහල් වලට සමීප🥰
- සුපිරි වෙළඳසැල්, සාප්පු සංකීර්ණ, තැපැල් කාර්යාල හා පොලිස් ස්ථාන වලට සමීප.🤩
- පිරිසිදු නල ජලය, තෙකලා විදුලිය (ඉඩම සඳහා ජල හා විදුලි පහසුකම් ලබා ගෙන ඇත) සමඟ සියලුම නාගරික පහසුකම් ඔබට අත් විඳීමේ හැකියාව.😌
- නේවාසික, මහල් නිවාස ව්‍යාපෘති, කර්මාන්තශාලා, ගබඩා සහ වාණිජ දේපළ සඳහා සුදුසු වේ.💎
- ඉඩමේ සිට කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට 950m, ඉඩමේ සිට කිරිබත්ගොඩ මූලික රෝහලට 850m, විහාරමහාදේවි බාලිකා විද්‍යාලයට 1.2km🥰
2km only තිලකවර්ධන textiles🥰
All super market near 🥰
- ප්‍රධාන මාර්ගයහි පළල අඩි 20කි.
- ඉඩම තුලට අඩි 15ක් පළල මාර්ග ප්‍රවේශයක් සතුය.
- ඉඩමේ ඉදිරිපස මුහුනත පළල අඩි 71.
- නිරවුල් ඔප්පු.
- ඉඩම තුළ වම් පසින් කුඩා ගබඩා කාමරයක් ඇති අතර එමගින් ඔබට ගබඩා පහසුකම් ද ලබා ගත හැක.
- ඉඩමේ ප්‍රමාණය : පර්චස් 14
Address - නො : 244/01, මායා මාවත, කිරිබත්ගොඩ, කැලණිය. 🤩
විකිණීමට ඇති මෙම අගනා බිම් කොටස නොපමාව ඔබේම කරගන්න
කරුණාකර විස්තර සදහා අමතන්න.
- 0782391554
#LandForSale #forsale #sale #land #realestate #landforsalenearme #kiribathgodaland #kiribathgoda #kiribathgodacity #කිරිබත්ගොඩ #කඩවත #ගම්පහ #කොළඹ #ඉඩම #WesternProvince #srilanka
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.