For Sale By Sahan Malinga on 2024-12-29, Gampaha, Kalagedihena
: Rs 11,000,000
: Rs 136,692
Ad Reference : | W4727121343993202402 |
Location : | Gampaha , Kalagedihena |
Land Size: | 14 Perches | Create Date: | 2024-12-27 |
Category: | Land |
Type: | Commercial |
Land For Sale In Kalagedihena
🔥🔥ප්රධාන පාරට මුහුණලා🔥🔥 අලුතින් ඉදිවන නව නිවස සමග කඩ කාමරය,කොළඹ නුවර පාර හා කටුනායක පාරට පයින් උවද යාහැකි දුරින් ව්යාපාරික වටිනා කමක් සහිත නිවස සහිත පර්චස් 14 ඉඩම ඉතා ඉක්මනින් විකිණීමට. 🙆♂️
🔥කළගෙඩිහේන වේයන්ගොඩ පාරට මුහුණලා වටිනා ව්යාපාරික වටිනා කමක් සහිත ඉඩමකි.
🚍කොළඹ නුවර පාරට 2km
🚍කලගෙඩිහේන හන්දියට 2km
🚍කටුනායක පාරට 2KM
🚍වේයන්ගොඩ නගරයට 2km
🚍වේයන්ගොඩ ආර්ථික මද්යස්ථානයට 2Km
🧱🏠️නිවස
⛔ ආලින්දය
⛔ කෑම කාමරය
⛔ නිදන කාමර 3
⛔ මුළුතැන්ගෙය
🏠️ කඩ කාමරය
🚫 පර්චස් 14
🚫 සින්නකර ඔප්පු
⭕ ජලය
⭕ විදුලිය
මිල ලක්ෂ 110/=වන අතර පරීක්ෂා කිරීමෙන් පසුව මිල සාකච්ඡා කල හැකිය
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.