Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

Land For Sale In Kadawatha

For Sale By Saman Weerasinghe on 2024-11-11, Gampaha, Kadawatha

: Rs 14,400,000

: Rs 204,599

Home Loans PROMOTE AD
Ad Reference : W9811110932215202402
Location : Gampaha , Kadawatha
Land Size: 9.3 Perches
Create Date: 2024-11-11
Category: Land
Type: Commercial

Suggest this advertisement to a friend on

OVERVIEW

 

Land For Sale In Kadawatha

👉 ලංකාවේ සීඝ්‍රයෙන්ම දියුණුවන සියළු නාගරික පහසුකම් සහිත කඩවත නගර මධ්‍යයේ පදිංචියටත් ආයෝජනයටත් හොඳම බිම් කොටසක් දැන් ඔබේ නමටත් ලියාගන්න!

 

▪️ පර් 9.3 

▪️ අඩි 20 කාපට් පාර

▪️සියළු පහසුකම් අතේ දුරින් 

▪️ සින්නක්කර ඔප්පු

▪️පිරිසිදු ජලය සහ තෙකලා විදුලිය

▪️ සුහදශීලී විශ්වාසවන්ත සේවය

▪️ මනාව සංවර්ධනය කරන ලද පැති 2 වටා තාප්පය , පිටුපස දක්ශින අධිවේගී මාර්ගයේ එයාපොට් දැල ආවරණය කර ඇත , දැකුම්කළු බිම්කොටස පර් 9.3යි 

 

▪️කඩවත අධිවේගී පිවිසුම අසල ,නුවර පාරට 50 m  

▪️ කඩවත බහුවිධ බස් නැවතුම්පොළට 150m

 

▪️කඩවත නගර මධ්‍යයේ ව්‍යාපාර ස්ථානයක හිමිකරුවෙක් වෙන්න

 

     Commercial bank, RDB,HNB,BOC, NTB ,NSB, DFCC,බැංකුව,සෙලින්කෝ ඉන්ශුවරන්ස්, ශ්‍රී ලංකා ඉන්ශුවරන්ස් සහ මහජන බැංකුව ,සෙලාන් , යුනියන් බැංකුව, සම්පත් බැංකුව ඇතුළු වාණිජ ආයතනයන් ද පිහිටා ඇති ව්‍යාපාර සංකීරණයකි.

▪️ පර් එකක වර්තමාන තක්සේරු වටිනාකම ලක්ෂ 25 වන අතර ,

හදිසි විදේශ ගතවිම නිසා ඉතා අඩු මුදලට විකිණීමට ,පර් එකක් ලක්ෂ 16 වැනි ඉතා අඩු මුදලට විකිණීමට 

මෙ අවසාන මිල වේ (ලක්ෂ 144 /=) 

 

වැඩි විස්තර සඳහා 

076 845 48 38

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.