For Sale By S & M Land And Homes on 2024-08-21, Gampaha, Kadawatha
: Rs 23,360,000
: Rs 331,906
Ad Reference : | W4720082237184202402 |
Location : | Gampaha , Kadawatha |
Land Size: | 14.6 Perches | Create Date: | 2024-08-20 |
Category: | Land |
Type: | Commercial |
Land For Sale In Kadawatha
📌ස්ථානය - කඩවත රාගම බස් පාරට මුහුණලා
🪙මිල - අවසාන මිල ලක්ෂ 16 පර්චස් 1ක් ( last price )
🟩 ප්‍රමාණය - පර්චස් 14.6 ( වාණිජ වටිනා ඉඩමක් )
☎️දුරකතන- 0771290090
🔴කඩවත රාගම ප්‍රදාන පාරට මුහුණලා ආයෝජනයට හෝ පදිංචියට ඉඩමක් සොයන ඔබටයි.මෙම මිලට මෙම මාර්ගයට මුහුණලා කිසිම ඉඩමක් නොමැත🔴
🔴මෙම පාරට මුහුණලා ඉඩමක් ලක්ෂ 23 හා 25 අතර අලෙවි වේ🔴
🔴පර්චස් 14.6 ( පෞද්ගලික රෝහලකට / සුපර්මාකට් / අපර්ට්මන්ට/ Hardware/ ඕනෑම දේකට සුදුසු වේ / අඩි 40 කන්ටේනර් රථ දැමිය හැක )🔴
ජාතික පාසල් , ජාතික රෝහල, කාය වර්ධන මධ්‍යස්ථාන , සුපිරි වෙළඳසැල් සහ සියලුම නාගරික පහසුකම් අතළඟින් ඇති මෙම නිවස S & M Land and Homes වෙතින් මිලට ගැනිමට අදම කතා කරන්න
◾ කඩවත නගරයට විනාඩි 2
◾ රාගම පාරට බස් පාරට මුහුණලා අඩි 40
◾ රාගම නගරයට විනාඩි 5
◾ සියලු නාගරික පහසුකම් 100m තුළ
◾කඩවත අධිවේගි මාර්ග පිවිසුමට විනාඩි 3
💰 මුලින් ලක්ෂ 100 ක් පමණක් ගෙවා ඉතුරු මුදල දින 30 ක් තුළ පොලී රහිතව ගෙවන්න
⭕ ජල සම්පාදන මණ්ඩලය මගින් සපයන ජල පහසුකම් ලයින් 2 ක් ඇත / විදුලි ලයින් 2
⭕ තෙකලා විදුලිය
⭕ කොන්ක්‍රීට් කාණු පද්දතිය
⭕ තාර යෙදූ පුළුල් මාර්ග සහිතව
⭕ ප්‍රාදේශීය සභා අනුමත ඉඩම හා නිවස
⭕ වීදි රේකා හා අනුකුලතා සහතික ඇත
⭕ හිමිකම් හා නොපරවා ගැනීමේ සහතික
💸 දින 30 ක් තුළ පොලිය නැතුව ගෙවන්න
💸 පර්චස් 1 ක් ලක්ෂ 16 පමණි
💸 පර්චස් 14.6 ඉඩම
💸 බැංකු ණය ලබා ගත හැක
💸 ඔබට ගැලපෙන ගෙවීමේ ක්‍රමය ඔබම තෝරා ගන්න
✅ වැඩි විස්තර සඳහා කතා කරන්න
077 12 900 90
🔴This property Exclusively Handled by SM Lands and Homes
Inspections are by appointments only. Feel free to contact us for more information
Make it yours. Inquire now!!!
Contact - S & M Land and Homes
077 12 900 90
🔴මෙම දේපල SM ඉඩම් සහ නිවාස ආයතනය විසින් පමණක් හසුරුවනු ලැබේ
පරීක්ෂා කිරීමට කලින් වෙලාවක් වෙන් කරවා ගැනීම අනිවාර්ය වේ. වැඩි විස්තර සඳහා අප හා සම්බන්ධ වීමට කතා කරන්න
එය ඔබේ කරගන්න.
අමතන්න - S & M Land and Homes
077 12 900 90
🔴All copyright Reserved (Under the Intellectual Property Act of Sri Lanka, Copying, Publishing or Unauthorized use of these photos are strictly prohibited.) █║▌│█│║▌║││█║▌│ ║
#dreamland #propertyinvestment #realestate #landownership #EasyInstallments #paradiseliving #ReserveYourSpot #landsforsale #Kadawatha #LankaPropertyWeb #SriLankaRealEstate #primelocation #propertyforsale #investinsrilanka #propertyinvestment #investmentopportunity
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.