For Sale By Yohan on 2024-08-20, Gampaha, Kadawatha
: Rs 69,000,000
* Price Negotiable
: Rs 980,372
Ad Reference : | W8320081101350202402 |
Location : | Gampaha , Kadawatha |
Land Size: | 10 Perches | Create Date: | 2024-08-20 |
Category: | Land |
Type: | Residential |
Land For Sale In Kadawatha
මිල ලක්ෂ 69( කඩවත නගරයට 1.2 km ) ප්‍රයිම් ලැන්ඩ් ආයතනයෙන් මිලදි ගත් ඉඩමක්
කඩවත එක්සත් මාවත පර්චස් 10 සමඟ සුපිරි ඉඩමක්.බැංකු ණය පහසුවෙන් ලබා ගත හැක. සමාගමේන් මිලදි ගත් ඉඩමක්,
🌊 ඉඩමට water board ජලය ඇත.
⚡ විදුලිය
අඩි 20 පාරට මුහුණලා.කඩවත නව අදී වේග බස් නැවතුමපලට හා අන්තර් හුවමාරුවට 1.5 km හරි හතරැස් ඉඩම පැති 2 තාප්ප දමා ඇත
🚍කඩවත මහනුවර අධි වේගී මාරගය ඉඩමට දිස් වේ.( Near opposite to colombo kandy expressway)
223 කඩවත ගනේමුල්ල බස් පාරට මීටර 400.
කොළඹ නුවර ප්‍රධාන පාරට 1.km
කිරිල්ලවල ජාතික පාසලට 1.2km
කඩවත මධ්‍ය මහ විදුhttp://xn--1-orf9d1a.km/
විද්‍යාලෝක විදුහලට 400 m
ප්‍රදේශය පර්චස් එකක පළාත් ආදායම් තක්සේරුව ලක්ෂ 900,000 පමණ වේ. හදිසි මුදල් අවශ්‍යතාවයක් මත ඉතා අඩු මුදලට විකිණීමට පර් එකක් ලක්ෂ 6.90 හරි හතරැස් ඉඩම.ඉතාම නිදහස් පරිසරයක් හා පහසුවෙන් නගරයට ළගා වෙන්න හොයන පවුලකට.
☎ 0711546641
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.