For Sale By Manoj Eranda on 2025-01-14, Kandy, Jambugahapitiya
Rs3,700,000
Negotiable
Monthly Payment:
Rs45,978
Land For Sale In Jambugahapitiya
ඉඩමට ළඟාවීම සඳහා නවයාලතැන්න ඔරලෝස්කොණුව අසල සිට ජම්බු ගහපිටිය මාර්ගයේ පැමිණිය යුතුය.
ඉංග්රාමාවත ඔස්සේද පැමිණිය හැක. නැතහොත් ජම්බුගහපිටිය මාර්ගයේ පැමිණ ජම්බුගොල්ල හන්දියෙන් ඉංග්රාමාවත දෙසට හැරී මීටර් සීයක් පමණ ඉදිරියට පැමිණ ගම්සභා මාවත ඔස්සේ තවත් මීටර් පනහක් පමණ පැමිණිය යුතුය.
ඉඩම දක්වා ගම්සභා මාර්ගය දැනට අඩි දහයක් පමණ ඇත අඩි දොළහක් දක්වා වුවද පාර පළල් කර සකස් කර ගත හැක.
නළ ජලය , විදුලිය ඇත. ඉඩමේ කොටසක් හෝ විකිණිය හැක.
පර්චස් එකක් රුපියල් රුපියල් ලක්ෂයත් අසූ දහසක් අතර මුදලකට දීමට බලාපොරොත්තුවේ.
ඉඩම බලා මිල ගණන් සාකච්ඡා කළ හැක.
මුදල් අවශ්‍යතාවයක් නිසා හැකි ඉක්මනින් විකිණීමට අදහස් කර ඇත.
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.