For Sale By Sepali C on 2025-01-25, Kurunegala, Dummalasuriya
Rs5,500,000
Negotiable
Monthly Payment:
Rs68,346
Land For Sale In Dummalasuriya
දුම්මලසූරිය - විලත්තාව රට මැද carpert පාරේ පර්චස් 31ක ඉඩම විකිණීමට ඇත.
🔸දුම්මලසූරිය නගරයට 1 km.
🔸නල ජලය, විදුලිය, මාර්ග හා අනෙකුත් අවශ්‍ය පහසුකම් ඇත.
🔸පොල් ගස් 10ක් සහිතය.
🔸වගාවට යෝග්‍ය සරු පස සහිතය.
🔸ඉඩම වටකොට කම්බි වැට සහ ඉදිරිපස ගේට්ටුව ඉදිකොට ඇත.
🔸නිරවුල් ඔප්පු.
මෙම ඉඩම නේවාසික, වාණිජ හෝ කෘෂිකාර්මික කටයුතු සඳහා වඩා යෝග්‍ය වේ. මිල ගණන් සාකච්ඡා කරගත හැක.
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
31 perches of land for sale in the Dummalasuriya - Wilaththawa main road.
🔸1 km from Dummalasuriya town.
🔸Mainline water, electricity, roads and other necessary facilities are available.
🔸With 10 coconut trees.
🔸Fertile soil for cultivation.
🔸Front gate and fence around the land.
🔸Clear deeds.
This land is more suitable for residential, commercial or agricultural purposes. Prices can be negotiated.
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.