Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

Land For Sale In Deraniyagala

For Sale By Sameera Sandaruwan on 2024-11-20, Kegalle, Deraniyagala

: Rs 14,700,000

* Price Negotiable

: Rs 208,862

Home Loans PROMOTE AD
Ad Reference : W9020111852519202419
Location : Kegalle , Deraniyagala
Land Size: 166 Perches
Create Date: 2024-11-20
Category: Land
Type: Commercial

Suggest this advertisement to a friend on

OVERVIEW

Land For Sale In Deraniyagala

දැරනියගල ශ්‍රී පාද මාර්ගයේ ඇතී මනරම් දසුන් මවන වටිනා ඉඩමක් සහිත නිවස් දෙකක් විකිනීමට.

  1. ශ්‍රී පාද රක්ශිතයට මායිම්ව පිහිටා ඇත.   
  2. ශ්‍රී ලන්කාවේ පැරණිම ශ්‍රී පාද මාර්ගය වන දැරනියගල මාර්ගයේ අවසානය ශ්‍රී පාද රක්ශිතයටත් ගලා බසින සීතාවක ගගටත් මායිම්ව පිහිටා ඇත.
  3.  නිවසට ශ්‍රී පාදය හොදින් දිස්වේ. Km 8 නිවසේ සිට මලුවට.
  4. උල්පත් ජලය නිවසටම ලබාගන ඇත. 
  5. කලු ගලින් නිමවු නිවස් දෙකක් මෙම ඉඩම සතුයී.
  6. මිශ්‍ර බෝග වගාව සහිතයී. ( ගම්මිරිස්, පොල් ,කරාබු, පලතුරු අලන්කාර මල් වර්ග වලින් සගා බෙහෙත් පැල විශාල ප්‍රමානයක් ඇත. 
  7. සවස 3 පමන වන විට මීදුමින් සියල්ලම වැසී යන අපූරු පරිසර පද්දතියක මෙම ඉඩම පිහිටා ඇත. 
  8. පිරිසිදු සින්නක්කර ඔප්පුව සමග පැලෑන
  9. සන්චාරක හෝටලයකට නන් කියාපු තැන, කබාන ගහන්න පුලුවන්, අන්ශක 280 කට view  එක අහුවෙනවා..
  10. Meditation වලටත් 100% කියාපු තැන. 
  11. Do not call brokers. 
  12. Only for genuine buyers  0775120865  [email protected]

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.