For Sale By Sampath UdaBAGE on 2024-12-09, Kegalle, Dedugala
: Rs 38,000,000
* Price Negotiable
: Rs 472,209
Ad Reference : | W4808122328939202419 |
Location : | Kegalle , Dedugala |
Land Size: | 19 Acres | Create Date: | 2024-12-08 |
Category: | Land |
Type: | Agricultural |
Land For Sale In Dedugala
ආදායම් ලබන මිශ්ර බෝග සහිත අක්කර 19 ක තේ ඉඩමක් විකිනීමට.
✅ තේ වගාවෙන් ලබන ආදායමට අමතරව කරාබුනැටි හා ගම්මිරිස් වලින්ද සැලකියයුතු ආදායමක් ලබයි.
✅ අලුත් තේ වගාව සඳහා අක්කර 4ක ඉඩමක් සකස් කර ඇත.
✅ ඉඩම තුල රුපියල් ලක්ශ 60 ක් පමණ වටිනා ගස් සහිතයි.
✅ නියඟ තත්ත්වයන් සඳහා උපකාර වන නිසි වාරි පද්ධතියක් පවතී.
✅ මනරම් කඳුවලින් වට වූ ඉඩම සංචාරක හෝටලයකට හෝ කබානාස් සඳහා වඩාත් සුදුසු සන්සුන් පරිසරයක් වන අතර මෙම ප්රදේශය රජය විසින් සංචාරක ආකර්ෂණය දිනාගත් ප්රදේශයක් ලෙස නම් කර ඇත.
✅ අඩි 12 මාර්ග ප්රවේශය ඇතුලත්ය.
✅ නිරවුල් සින්නක්කර ඔප්පු, ප්රාදේශීය සබාවේ සහතික කරන ලද පිඹුර, වීථි රේඛා සහතිකය, නොපවරා ගැනීමේ සහතිකය, නිරවුල් පත්තිරු
අක්කරයක මිල ලක්ෂ 20 ( මිල ගනන් සාකච්චා කර ගත හැක)
Whatsapp 0786564996
✅ Land is consist of 19 acres.
✅ In addition to the main income getting from the tea ,considerable income is generating by cloves and pepper
✅ 4 acres of land has been prepared for new tea cultivation.
✅ Land is consist of valuable trees of 6 million approximately.
✅ Proper irrigation system is in place that helps in drought conditions.
✅ Land is surrounded by beautiful mountains and the calm environment is best suitable for a tourist hotel or Cabanas and this area has been named as a tourist attraction area by the government.
✅ 12 feet road access included.
✅ Clear deeds as well as registered plan
Price- 20 lakh per acre ( negotiable)
Whatsapp 0786564996
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.