Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

Land For Sale In Bandaragama

For Sale By Yashodha Mihirani on 2024-11-08, Kalutara, Bandaragama

: Rs 8,000,000

: Rs 113,666

Home Loans PROMOTE AD
Ad Reference : W6108111938983202403
Location : Kalutara , Bandaragama
Land Size: 25 Perches
Create Date: 2024-11-08
Category: Land
Type: Commercial

Suggest this advertisement to a friend on

OVERVIEW

Land For Sale In Bandaragama

බණ්ඩාරගම, මිල්ලනිය-කැටගොඩ පාරට ආසන්නව පර්චස් 25ක හිස් ඉඩමක් ඉක්මනින් විකිණීමට. ගැලනිගම අදිවේගී පිවිසුමට විනාඩි 5ක දුර. නිරවුල් සහ නගර සභාවේ අනුමැතිය සහිත ඔප්පුවකි. අඩි 20ක ප්‍රවේශ මාර්ගය. තෙකලා විදුලිය. ඉතා සන්සුන්, නිදහස් හා සාමකාමී ප්රදේශයකි. ස්ථීර පදිංචියට/ව්‍යාපාරයකට /ආයෝජනයක් සදහාද සුදුසුය.  බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි. ගැනුම්කරුවන් පමණක් අමතන්න.

25 perches of bare land for immediate sale near Millaniya-Catagoda road, Bandaragama, Sri Lanka. Very calm and peaceful area surrounded with lot of greenery. Friendly neighborhood. 5 minutes drive to Galanigama highway entrance. Clear and approved deed. 20 foot driveway. Three phase electricity. Ideal for commercial and residential purposes. Also, a valuable investment opportunity. No need of brokers. Genuine buyers only. 

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.