For Sale By CHANDIMAL WATTALA on 2024-12-04, Gampaha, Wattala
: Rs 18,700,000
: Rs 265,695
Ad Reference : | W3024082322066202402 |
Location : | Gampaha , Wattala |
Features: | Beds-3,Baths-1 |
Area: | 2000 sqft |
Land Size: | 11 Perches | Create Date: | 2024-08-24 |
Category: | House |
Type: | Single Story |
House With Land For Sale In Wattala
කොළඹට අත ළඟ වත්තලින් පර්චස් 11 ක් ..!
වැඩිම ඉල්ලුමක් පවතින ලංකාවේ සාමකාමීම ප්රදේශයක
විශාල ඉතා පුළුල් මාර්ග. විදුලිය , නලජලය . පර්චස් 1ක් රු.ලක්ෂ 17 බැගින් මුළු ඉඩමටම ලක්ෂ 187
වැදගත් ජනප්රිය පුද්ගලයන් , ක්රිකට් ක්රීඩකයන් බිහිවූ ප්රදේශයක්. ඉතා වැදගත් අසල්වැසියන්.
වත්තල නගරයට විනාඩි 3, කොළඹට විනාඩි 20, අධිවේගී පිවිසුමට විනාඩි 6, සුපිරි වෙලදසලට විනාඩි 2, Lyceum International School එකට විනාඩි 5, Hemas Hospital එකට විනාඩි 5,
Arpico Super Centre, Keells Super, Cargills, St.Anthony’s Boys National School, Good Shepherd Convent, Government Hospitals, Kandy, Nolimit, සහ සියලුම බැංකු ඉතා ආසන්නයේ.
වේගයෙන් මිල ඉහල යන , වැඩිම ඉල්ලුමක් පවතින ලංකාවේ සාමකාමීම ප්රදේශයක පිහිටා ඇත.
ගැනුම්කරුවන් පමණක් විමසන්න ( No Brokers Please ) - අමතන්න 077 63 26 747
--------------------------------------------------------------------------------------------------------------------
VALUABLE LAND WITH A HOUSE FOR SALE IN WATTALA..!
# 3Mins to Wattala town | 20Mins to Colombo | 6Mins to Highway Entrance | 2Mins to Super Market | 4Mins to Lyceum International School | 5Mins to Hemas Hospital | 15Mins to Government Hospitals | 2 Min to Gym
JUST 5 Mins -> Arpico Super Center, Keells Super, Kandy, Nolimit, Fashion Bug, Thalappakatti, KFC, Elite, Cargills, St.Anthony's National School, Good Shepherd Convent,
(Only the buyers are welcome. No Brokers Please )
Pls call - 077 63 26 747
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.