For Sale By Suranga Soysa on 2024-12-08, Gampaha, Wathurugama
: Rs 11,000,000
* Price Negotiable
: Rs 136,692
Ad Reference : | W9628111518778202402 |
Location : | Gampaha , Wathurugama |
Features: | Beds-1,Baths-1 |
Area: | 1800 sqft |
Land Size: | 25 Perches | Create Date: | 2024-11-28 |
Category: | House |
Type: | Single Story |
House For Sale In Wathurugama
ගම්පහ මිරිස්වත්ත හන්දියේ සිට වතුරුගම මාර්ගයේ 2Km දුරින් වටිනා ගස් සහිත රමණීය නිස්කලංක පරිසරයක පිහිටි පර්චස් 25ක ඉඩම සමග නිවසක් විකිණීමට තිබේ. 💰අවසන් වරට මාසික කුලී ආදායම ලෙස රු. 29000/= ක මාසික ආදායමක් උපයන ලදී.
🧱 ඉඩම සම්පූර්ණයෙන් වටවන පරිදි තාප්පය සහ ගේට්ටුව දමා ඇත.
🏡 පර්චස් 25යි.
🏡 ලක්ෂ 110යි.
🏘️ ඉඩමෙහි පිටුපසට කර වැඩ නිම කරන ලද නිවසෙහි, 🏡සාලය 🏘️ නිදන කාමරය 🏘️ කෑම කාමරය 🏠 තරමක් ලොකු මුළුතැන් ගෙය 🚽 ඇටෑච් බාත්රූම් 🚽 පිටත වැසිකිළිය, ආදියෙන් සමන්විත වන අතර ඔබගේ අවශ්‍යතාවය මත කාමර ඉදිකර ගැනීමට දෙපසින් සහ ඉදිරියෙන් ද අවශ්‍ය පරිදි ඉඩකඩ ඇත. 🏠 මුළුතැන්ගේ ෆිනිෂින් වහල ගසා ටයිල් අල්ලා ඇත.
🏡 කාමර සහ සාලය සිවිලිම් ගසා රතු සිමෙන්ති දමා ඇත.
🚰 මෝටර් කරන ලද ලින් ජලය.
🌴 පොල් කැඩෙන ගස් දෙකයි.
🌳 වටිනා කොස් ගස් දෙකයි.
🌳 පැල මට්ටමේ ( පොල් 3, තැඹිලි 1, පලතුරු ගස් )
🧱 සියලුම ගස් පිළිවෙළකට තාප්පයට මායිම්ව, ඉඩම වටේට සිටුවා ඇති බැවින් තණකොළ වවන ලද විශාල මිදුලක් සහිතයි.
📃 සින්නක්කර නිරවුල් ඔප්පු.
📃 නිවසට සහ තාප්පයට වෙන වෙනම සැලසුම් අනුමත කරගෙන ඇත.
👬 වැදගත් වටපිටාවක් සහිතයි. නිවසේ සිට මිරිස්වත්ත කලර් ලයිට් හන්දියට 2.2Km
🚌 නිවසේ සිට බස් මාර්ගයට (205 ගම්පහ - කිරිඳිවැල ) 200m. 0717928628 0717928627
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.