For Sale By Dream Echo Web Lands Homes on 2024-12-09, Gampaha, Ragama
: Rs 49,000,000
* Price Negotiable
: Rs 608,902
Ad Reference : | W6309121057910202402 |
Location : | Gampaha , Ragama |
Features: | Beds-4,Baths-3 |
Area: | sqft |
Land Size: | 6 Perches | Create Date: | 2024-12-09 |
Category: | House |
Type: | Three Story |
House For Sale In Ragama
මෙවන් මිලකට මේ වගේ+ නිවසක් ඉතාමත් ලබාදයී
මුලින් අඩක් ගෙවා පොලි රහිත ව ඉතිරි ය වසරකින් ගෙවන්න
ඔබට ආයෝජනක් සදහා හෝ පදිංචියටද ඉතාමත් සුදුසුයි
ඉතාමත් සුන්දර වටපිටාවක් ඇතිව සවි ශක්තිමත්ව
සාදා ඇති
අත.
රාගම විදුලි සෝපානයක් සහිත එකම තෙමහල් නිවාසය වහාම විකිනීමට.
මෙම තෙමහල් නිවස ඒජන්සියකට හෝ වෙනත් ඕනෑම ව්‍යාපාරයකට සුදුසුයි. පර්චස් 6.
පළමු මහල
නිදන කාමර 01
මුලුතැන්ගෙය
බාත්රුම් 01
විසිත්ත කාමර 01
කැම කාමරය
ගරාජය රෝලර් ගේට්ටුව සහ විකට් ගේට්ටුව දමා ඇත.
දෙවන මහල,
නිදන කාමර 03
බාත්රුම් 02
සදලු තල 03
විසිත්ත කාමර 01
තුන්වන මහල
බාත්රුම් 01
බාර් ප්‍රදේශය
මහල් තුනටම යා හැකි විදුලි සෝපානයකින් යුක්තයි. තරප්පු තෙක්ක දැවයෙන්ද
දොර ජැනලද තෙක්ක දැව වලින් දමා ඇත. මුළු නිවසම ග්‍රිල් ගසා ඇත. මුළු නිවසම සම්පුර්ණ වායු සමනය කොට ඇත. ෆිනිෂින් වහල, මුළු නිවසම ටයිල් කර ඇත, CCTV කැමරා 19 සවි කොට ඇත. පුර්ණ රක්ෂණය කර ඇත. විදුලි බුබුළු LED 250 වැඩියෙන් සවි කොට ඇත.
මෙම
නිවස වටිනාකම ලක්ෂ 600 වේ
නමුත් දැන් විකුනණ මිල ලක්ෂ 490 කී
රාගම නගරයට 2 KM. තෙවත්ත පල්ලියට මීටර් 500. 327/1 රාගම - කඩවත බස් මාර්ගයට මීටර් 40.
සියලුම බැංකු පද්ධති
ඉන්ධන පිරවුම්හල් පාසල්
සුපිරි වෙළෙඳසල්
හෝටල්, උතුරු කොළබ ශික්‍ෂණ රෝහල සහ පෞද්ගලික රෝහල් කිහිපයක්ම කිලෝමීටර් 2 පමණ ළගා විය හැක.
කඩවත අදිවේගී පිවිසුමට කිලෝමීටර් 5 කි. කෙරවලපිටිය අදිවෙගී පිවිසුමට කිලෝමීටර් 6කි.
මිල ගනන් නිවස බැලීමෙන් තව දුරටත් කතා කර ගත හැක
වැඩි විස්තර සදහා- Call / Whatsapp
3 storey house for sale - Ragama
Pay half initially and pay the rest in one year without interest
6 perches
first+floor,
Bedroom 01
kitchen
Bathroom 01
Living+room 01
Dining room
Store room.
Garage with roller gate and wicket gate.
second+floor,
03 bedrooms
03 balconies
Living room 01
O2 Bathroom
3rd Floor
One bathroom
Bar area
Lift access for all three floors, taircase, all door frames and window frames, doors windows teak wood.
Fully tile, finishing roof, three phase electricity, entire house fully grilled. 19 CCTV camaras, 250 ++ Lights, Fully air-conditioning. Fully insured.
Selling Price 490 lacks
After inspection you can negotiate.
Value+price 600 lacks
More details: call
ekae kanuwa hapugoda kandana land's Available bolcks for sale Available bolcks are
19/20/40 perch blocks
Road access 12 Feet
Ten fruit-bearing coconut trees
Ten fruit-bearing jackfruit trees can be made around the door, including three jackfruit trees
welwater
walking distance
276/ bus road crossing batuwatha gampha ja ela
371 bus road crossing Walpole ja ela ragama
1.5kilometers
De mazond college
OKi international school
1.8 k. m
kandana station
2.1k. m
kandana city's
all banks
supermarkets
feuling station
clear documents
per perch 3.75 Lack's negotible
එකේ කනුව හපුගොඩ කඳන lඉඩම් කට්ට් විකිණීමට ඇත
පර්චස් 19/20/40 කට්ටි මිල ට ගත හැක
මාර්ග ප්‍රවේශය අඩි 12
ඵල දරන පොල් ගස් දහයකි
දොර වටේට කොස් ගස් තුනක් ඇතුළුව පල දරන කොස් ගස් දහයක් හදන්න පුළුවන්.
welwater
ඇවිදින දුර
276/බස් පාර හරස් කිරීම බටුවත ගම්පහ ජා ඇල
වල්පොල ජා ඇල රාගම හරහා 371 බස් පාර
කිලෝමීටර 1.5 කි
ද මැසොන්ඩ් විද්‍යාලය
OKi ජාත්‍යන්තර පාසල
1.8 කි. මීටර්
කඳාන දුම්රිය ස්ථානය
2.1k මීටර්
කඳාන නගරයේ
සියලුම බැංකු
සුපිරි වෙළඳසැල්
ඉන්ධන පිරවුම්හල
පැහැදිලි ලියකියවිලි
පර්චසයක්ලක්ෂ 3.75 සාකච්ඡා කරගත හැක
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.