Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Ragama

For Sale By Sky Line Property Solutions on 2024-11-07, Gampaha, Ragama

: Rs 19,500,000

* Price Negotiable

: Rs 277,062

Home Loans PROMOTE AD
Ad Reference : W2607112200766202402
Location : Gampaha , Ragama
Features: Beds-3,Baths-1
Area: 1150 sqft
Land Size: 16 Perches
Create Date: 2024-11-07
Category: House
Type: Single Story
View Other Properties From This Dealer

Suggest this advertisement to a friend on

OVERVIEW

House For Sale In Ragama

🔴 Quick Sale ➡️ 
🟧 රාගම - කඳාණ (264) ප්‍රධාන මාර්ගයට 
මීටර් 50ක් නුදුරුව පිහිටි පර්චස් 16 බිම් කොටසක පිහිටි තනි මහල් නිවස 🟧
----------------------------------------------------------------

භූමි ප්‍රමාණය : පර්චස් 16.00 (16.00p)
පරිමාණය : වර්ග අඩි 1150 (Sq. Ft - 1150)
ස්ථානය : රාගම - පේරලන්ද 

🛑 මිල / Price (සංශෝධිතයි / Nagotiable) 

රු. ලක්ෂ  195.00 < | > Rs. 195.00 Lks
රු. මිලියන 19.50 < | > Rs. 19.50 Million 

🛑 මෙම ඉඩම සහ නිවසේ ඇස්තමේන්තුගත තක්සේරුව රු. 23,500,000/= (රු. දේකෝටි තිස්පන් ලක්ෂයකි / රු. මිලියන 23.50 කි)

⭕ [ සැබෑ නිවාස අපේක්ෂිතයන් පමණක් අප හා සම්බන්ධ වන්න. Please Contact Genuine Buyers ] 

මෙම පර්චස් 16ක බිම් කොටස ප්‍රධාන මාර්ගයකට සමීපව තිබෙන බැවින්, නේවාසිකව හෝ වාණිජ ව්‍යාපාරික කටයුත්තක් සදහාද විශේෂයෙන් වඩාත් යෝග්‍ය වේ.(ගබාඩාගාරයකට හෝ කාර්‍යාලයක් සදහා) 

🔳 මූලික අංගෝපාංග 
--------------------------------------
▶️ නිදන කාමර 3
▶️ මුළුතැන්ගෙය ඇතුලු සාලය
▶️ කෑම කාමරය
▶️ කුස්සිය සහ පැන්ට්‍රිය
▶️ නාන කාමරය
▶️ වාහන කිහිපයක නැවතුම් පහසුකම් 
▶️ ද්විත්ව මාර්ග ප්‍රවේශය 

🔳 වෙනත් තොරතුරු 
------------------------------------
🔷 නිරවුල් පිරිසිදු ඔප්පු
🔷 ජල සහ විදුලිය පහසුකම්
🔷 රජය් අනුමත සැලසුම් සහ ලියකියවිලි
🔷 බැංකු ණය පහසුකම් 
🔷 අඩි 20 - 30 ක පුළුල් මාර්ග පිවිසුම
🔷 සියලු පහසුකම් සපිරි සාමකාමී නිවාසමය වටපිටාව 
🔷 ක්‍රමවත් ජල බැහැර කිරීමේ පහසුකම් 
🔷 ස්භාවික ආපදාවන්ගෙන් අවධානමක් නැත 

🔳 ගමනාන්ත සීමාවන්
----------------------------------------
🔺 ‍පේරලන්ද දුම්රිය ස්ථානයට 150 m
🔺 ‍රාගම නගරයට 1.2 Km
🔺 ‍මහබාගේ නගරයට 1.9 Km
🔺 කඳාණ නගරයට 1.5 Km
🔺 කෙරවලපිටිය අධිවේගී පිවිසුමට 2.9 Km 

විමසන්න 
® ප්‍රසාද් ප්‍රනාන්දු 
📲 Mobile : (077 362 6282)
📲 Mobile & Whatsapp : (077 290 6282) 

මෙවැනි අලෙවිය සදහා පවතින නිවාස සහ ඉඩම් (දේපල) පිළිබදව වැඩි දුර තොරතුරු දැන ගනීමට, මිළ දී ගැනීමට හෝ අලවිකර ගැනීම සදහා පිවිසෙන්න "Sky Line Property Solutions" අප දේපල වෙළද ආයතනයේ නිල facebook පිටුව වෙත. 

තවද දිනපතා ප්‍රචාරණය කරන සියලූම දේපල වෙලද දැන්වීම් "මග නොහැර" දැන ගැනීම සදහා අප නිල ෆේස්බුක් ගිණුම Like 👍කර Fallow ✅ කිරීමෙන් ඔබේ ඉදිරි දේපල විමසීම් සදහා වැදගත් වනු ඇති. අප හා සම්බන්ධ වූ ඔබට ස්තුතියි 🙏 

පිවිසෙන්න, අප නිල ෆේස්බුක් පිටුව වෙත. More Information for, Please Visit our Official facebook Page. 

Facebook Link ➡️ 👍✅
[ https://www.facebook.com/Sky-Line-Property-Solutions-110387247780218/ ]

 

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.