Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Panadura

For Sale By B Best Property on 2025-01-29, Kalutara, Panadura

Rs12,500,000

Negotiable

Monthly Payment:

Rs155,332

Home Loans

Apply for Home Loan Today!

Ad Reference W1629011428283202503
Location Kalutara , Panadura
Features Beds-2,Baths-1
Area sqft
Land Size 13.9 Perches
Create Date 2025-01-29
Category House
Types Single Story
Suggest this advertisement to
a friend on

OVERVIEW

House For Sale In Panadura

මොරොන්තුඩුව - දෙල්දූව ස්ටේට් නිවාස සංකීර්ණය, අලුතින්ම ඉදිකර අංගසම්පූර්ණ නව නිවසක් විකිණීමට ඇත 

 

👉 පර්චස් 13.9

👉 කොටු හැඩයේ ඉඩම

👉 ඉඩමට පිවිසෙන මාර්ගය අඩි 20 

👉තාප ගේට්ටු ඇත ( විකට් ගේට්ස් sliding gate) 

👉 ආසන්නතම බස් පාරට මීටර් 100 (තරුණ සේවා මාවත)

 

🏠 නිවස ( නවීන ආකාරයට නිමවූ, පහළ මහල අංගසම්පූර්ණ ස්ලැබ් කරන ලද නිවසකි)

 

🔰නිවස නිමවා අවුරුදු 4 වේ

🔰කාමර 2 ( 16*14) - සම්පූර්ණ ටයිටේනියම්

🔰සාලය ( 20*40) - සම්පූර්ණ ටයිල්

🔰කොමන් බාත්රූම් 1 

🔰එළිමහන් වැසිකිලි 1 

🔰 ගරාජ් 1 - ගරාජය තුළ 1 වාහනයක් සහ එළිමහනේ වාහන දෙකක් නැවත විය හැක

 

🔰 නල ජලය / විදුලිය (මීටර් තාපයට සවිකර ඇත) 

🔰SLT ලයින් 

 

🔜 නිවසේ සිට 

 

▪️ලඟම බස් පාරට 100M 

▪️බණ්ඩාරගම -කළුතර බස් පාරට 1km 

▪️හොරණ කළුතර බස් පාරට 1.5km 

▪️ගාලු පාරට - වාඩියමංකඩ හන්දියට 5km 

▪️වාද්දුවට 7km 

▪️පානදුර/ කළුතර/ බණ්ඩාරගම යන ප්‍රධාන නගර වලට 10Km 

 

☝️👉 ඉතා අලංකාර පරිසරයක පිහිටා ඇති මෙම නිවස පවතින වටිනාකමට වඩා ඉතා අඩු මිලට මිල නියම කර ඇත, මෙම සිහින නිවස ඔබේම කරගන්න දැන්ම අමතන්න 

 

💰 මිල ලක්ෂ 125 ( නිවස නැරඹීමට පැමිණ මිල සාකච්ඡා කර ගත හැක/ මුදල් ගනුදෙනු සඳහා විශේෂ වට්ටම් හිමිකර ගත හැක

 

ඔබෙ ඉඩම,ගෙදර විකුණා ගැනිමට හො අඩුම වටිනා කමකට වටිනා නිවසක් ඉඩමක් මිල දී ගන්න අපිට කතා කරන්න

 

𝗕𝘂𝗱𝗱𝗵𝗶𝗸𝗮-𝟬𝟳𝟲𝟭𝟴𝟳𝟳𝟬𝟮𝟴

 

Watsapp: more information 👇👇 

 

Watsaap:

https://wa.me/message/XIKYWTJPIQYUD1

 

#house #HouseSale #houseforsale #land #landsale #landforsale #property #propertyforsale #properties #propertyinvestment

#Panadura #panadurahouse #panadurahouseforsale #houseforsaleinpanadura #houseforsalepanadura

#moronthuduwa #moronthuduwahouseforsale 

#houseforsaleinmoronthuduwa

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.