For Sale By Trust Homes & Property (pvt) Ltd on 2025-01-25, Kalutara, Panadura
Rs30,000,000
Negotiable
Monthly Payment:
Rs372,797
House For Sale In Panadura
🏡 Trust homes & property
--------------------------------------
පානදුරින් සුපිරි නිවසක් ඉතා අඩු මිලට විකිණීමට
භූමි ප්‍රමාණය : පර්චස් 12
ස්ථානය : පානදුර
මාර්ගය : පානදුර කොළඹ පාර
👆මිල / Price (මිල සාකච්ඡා කර වෙනස් කර ගත් හැක/ Nagotiable)
රු. ලක්ෂ 300
රු. මිලියන 30
⭕ මූලික අංගෝපාංග
-------------------------------------
➡️ නිදන කාමර - 4
➡️ මුළුතැන්ගෙය ඇතුලු සාලය - 1
➡️කෑම කාමරය- 1
➡️වෙනත්- වැරැන්ඩා සහ බැල්කනිය
➡️නාන කාමර - 2
⭕ වෙනත් අංගෝපාංග
------------------------------------
➡️ විදුලි සැපයුම් සකසා ඇත
➡️ උද්‍යාන අලංකරණ කල ගෙමිදුල
➡️ ද්විත්ව වාහන නැවතුම් පහසුකම
➡️ නල ජල පහසුකම්
⭕ වෙනත් තොරතුරු
------------------------------------
🔷 නිරවුල් පිරිසිදු ඔප්පු
🔷 රජය් අනුමත සැලසුම් සහ ලියකියවිලි
🔷 තැනිතලා බිම් ප්‍රදේශයක්
🔷 බැංකු ණය පහසුකම් (COC Available)
🔷 අඩි 15 - 20 ක පුළුල් මාර්ග පිවිසුම
🔷 සියලු පහසුකම් සපිරි සාමකාමී නිවාසමය වටපිටාව
🔷 ගංවතුර අවධානමක් නැත
⭕ ගමනාන්ත සීමාවන්
--------------------------------------
පානදුර නගරයට 3km
අප සම්බන්ද කර ගන්න.
📞විමසීම්
Hashan 078 729 6825
මෙවැනි අලෙවිය සදහා පවතින නිවාස සහ ඉඩම් (දේපල) පිළිබදව වැඩි දුර තොරතුරු දැන ගැනීමට, මිළදී ගැනීමට හෝ අලෙවිකර ගැනීම සදහා පිවිසෙන්න "Trust homes & property" නිල facebook පිටුව වෙත.
තවද දිනපතා ප්‍රචාරණය කරන සියලූම දේපල වෙලද දැන්වීම් "මග නොහැර" දැන ගැනීම සදහා අප නිල ෆේස්බුක් ගිණුම සහ සමුහයට Like 👍කර Follow ✅ කිරීමෙන් ඔබේ ඉදිරි දේපල විමසීම් සදහා වැදගත් වනු ඇති අතර ගණුදෙනු අවසානයේදි ඔබගේ දැන්වීම් ඉවත්කර ගැනීමටද අප දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය අප මහත් අගය කොට සලකමි.🙏
ස්තුතියි!!
මෙයට
විශ්වාසවන්ත දේපල වෙළදාමේ සන්නාමය *Trust homes & property*
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.