For Sale By Buddhika on 2025-01-23, Kalutara, Panadura
Rs13,500,000
Negotiable
Monthly Payment:
Rs167,759
House For Sale In Panadura
No 136 panadura house for sale
පානදුර - ගල්තුඩේ ඉදිගහපාරට මීටර් 500 නුදුරින් පිහිටි දෙමහල් නිවස සහ ව්‍යාපාරික ස්ථානය විකිණීමට ඇත
පර්චස් 10
කාමර 4ක දෙමහල් නිවසකි - විශාල සාලය පැන්ටිකුස්සිය bathroom 2, / CCTV , sola hot water
උඩුමහල බිම සිමෙන්ති පහළ මහල ටයිල්
ස්ලැබ් කර කාමරයක් සහිතයි
නිවසට පිවිසෙන මාර්ගය අඩි විස්ස ප්‍රධාන කාපට් පාරක්
නිවස ඉදිරිපිට වාහන 2ක් පහසුවෙන් නැවැත්විය හැකි ඉඩකඩ
intalok මිදුල
වටේ තාප්පය ගසා ගේට්ටු දමා ඇත
ඉදිගහ බස් පාරට 500M
හිරන බස් පාරට 700M
ලයිසියම් ජාත්‍යන්තර පාසලට 1KM
පරණ ගාලු පාර වලාන හන්දියට 1.5KM
පානදුර නගරයට 3.5KM
සින්නක්කර ඔප්පු , බිම් සැලැස්ම සහ නිවාස සැලැස්ම අනුමතයි ප්‍රාදේශීය සභා සීමාවේ පිහිටා ඇත
නිවස ඉදිකර අවුරුදු දහයක් පමණ වේ
මිල ලක්ෂ 135 ( නිවස නැරඹීමට පැමිණ මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
ඔබෙ ඉඩම,ගෙදර විකුණා ගැනිමට හො අඩුම වටිනා කමකට වටිනා නිවසක් ඉඩමක් මිල දී ගන්න අපිට කතා කරන්න
𝗕𝘂𝗱𝗱𝗵𝗶𝗸𝗮-𝟬𝟳𝟲𝟭𝟴𝟳𝟳𝟬𝟮𝟴
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.