For Sale By Trust Homes & Property (pvt) Ltd on 2025-01-15, Kalutara, Panadura
Rs10,000,000
Negotiable
Monthly Payment:
Rs124,266
House For Sale In Panadura
🏡 53 TRUST HOMES & PROPERTY (PVT) LTD
-------------------------------------
පානදුර පරත්තේ මෙම නිවස විකිණීමට තිබේ
පර්චස් 6.5
වෙන වෙනම පරිහරණය කළ හැකි දෙමහල් නිවස
පහළ මහලේ නිදන කාමර දෙකයි, සාලය,මුල්තැන්ගෙය හා නාන කාමරය
උඩුමහලේ නිදන කාමර තුනයි, සාලය, මුල්තැන්ගෙය හා නාන කාමරය
ජල විදුලිය වෙන වෙනම
තුන්වන පටුමග පරත්ත
( පානදුර කොළඹ බස් පාරේ සිට 1 km)
නිදහස් හා සාමකාමී පරිසරයක පිහිටා ඇත .
මිල .
ලක්ෂ 100(සාකච්ඡා කල හැක)
අප සම්බන්ද කර ගන්න.
📞විමසීම්
Hashan 078 729 6825
මෙවැනි අලෙවිය සදහා පවතින නිවාස සහ ඉඩම් (දේපල) පිළිබදව වැඩි දුර තොරතුරු දැන ගැනීමට, මිළදී ගැනීමට හෝ අලෙවිකර ගැනීම සදහා පිවිසෙන්න "Trust homes & property" නිල facebook පිටුව වෙත.
https://www.facebook.com/profile.php?id=61565308499193&mibextid=ZbWKwL
නැතහොත් "land and property sales in srilanka" අපගේ නිල facebook group පිටුව වෙත.
https://www.facebook.com/groups/554906153856125/?ref=share&mibextid=NSMWBT
තවද දිනපතා ප්රචාරණය කරන සියලූම දේපල වෙලද දැන්වීම් "මග නොහැර" දැන ගැනීම සදහා අප නිල ෆේස්බුක් ගිණුම සහ සමුහයට Like 👍කර Follow ✅ කිරීමෙන් ඔබේ ඉදිරි දේපල විමසීම් සදහා වැදගත් වනු ඇති අතර ගණුදෙනු අවසානයේදි ඔබගේ දැන්වීම් ඉවත්කර ගැනීමටද අප දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය අප මහත් අගය කොට සලකමි.🙏
ස්තුතියි!!
මෙයට
විශ්වාසවන්ත දේපල වෙළදාමේ සන්නාමය
TRUST HOMES & PROPERTY (PVT) LTD
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.