Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Panadura

For Sale By Nisha on 2025-01-14, Kalutara, Panadura

Rs20,500,000

Negotiable

Monthly Payment:

Rs254,745

Home Loans

Apply for Home Loan Today!

Ad Reference W9914010757762202503
Location Kalutara , Panadura
Features Beds-5,Baths-1
Area 4000 sqft
Land Size 10 Perches
Create Date 2025-01-14
Category House
Types Two Story
Suggest this advertisement to
a friend on

OVERVIEW

House For Sale In Panadura

🌍පානදුර නගරයෙන් 3km දුරක, අඩි 20 කාපට් පාරට මුහුනලා පිහිටයි,පානදුර සුමංගල විද්‍යාලයට 2km, ඉතා හොද අර්ධ නාගරික ප්‍රදේශයක පිහිටයි, ලක්ෂ 205/=💸

🌀කොලඹට 27km

🌀බන්ඩාරගමට 8km

🌀ප්‍රාදේශීය සභා පරිපාලනයෙ පවති

🌀තෙකලා විදුලිය (Hightention Line)

🌀නළ ජලය

🌀Waste Management services

🌀ඉඩම පර්චස් 10 තුන් පැත්තකින් ඉඩමෙහිද ඉස ඇති පරිදි

🌀නිර්මානය කර ඇත.

🌀නිවස වර්ග අඩි 2500

🌀සම්පූර්ණයෙන්ම tile කර ඇත

🌀උලුවහු ජනෙල් කොස් වලින් නිපදවා ඇත

🌀වලහය finishing roof ලෙස පවති

🌀නිදන කාමර 5

🌀Balcony 3

🌀Living rooms 2(upstair and downstair) Kitchen

🌀Store room

🌀නිවස පිටුපසින් අඩි 8 අඩි 40 පමන outdoor kitchen

🌀එකකට පාවිච්චියට ගත හැකි ඉඩ ප්‍රමානයක් පවතී

🌀Maid washroom 1

🌀Atm, keells supermarket, cargills, phpharmacies, Hardware සදහා ඉතා ඉක්මනින් ලගා විය හැකි,ගාලු පාරට කෙලින්ම සම්බන්ධයි, ඉතා ඉක්මනින් විකීනීම සිදුවේ(විදේශ ගත වන නිසා),

ලක්ෂ  205/=💸

ව්මසන්න 📞 0707001859🇱🇰🇱🇰

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.