For Sale By Buddika Disanayaka on 2024-12-10, Kalutara, Panadura
: Rs 18,000,000
* Price Negotiable
: Rs 223,678
Ad Reference : | W7810121240776202403 |
Location : | Kalutara , Panadura |
Features: | Beds-4,Baths-2 |
Area: | sqft |
Land Size: | 7 Perches | Create Date: | 2024-12-10 |
Category: | House |
Type: | Two Story |
House For Sale In Panadura
පානදුර - හොරේතුඩුවෙන් ගාලු පාරට මීටර් 170ක් නොදුරින් පිහිටි දෙමහල් නිවසක් ඉක්මනින් විකිණීමට ඇත
🔰පර්චස් 7
🔰කොටු හැඩය ඉඩම
🔰කාමර 4
🔰bathroom 2
🔰නිවසට පිවිසෙන මාර්ගය අඩි 15 පුළුල් මාර්ගය
🔰full tile finishing වහල
🔰 නිවස වටාම ඇවිදගෙන යා හැක
🔰වාහන දෙකක් වත් නැවතිය හැක ( එක් වාහනයක් සඳහා ගරාජයක් ඇත
🔰මිදුල සාමාන්‍ය ඉඩකඩක් ඇත
🔰 ලියකියවිලි සියල්ල සම්පූර්ණයි සියලු සැලසුම් අනුමතයි සින්නක්කර ඔප්පු
මිල ලක්ෂ 180 (නිවස නැරඹීමට පැමිණි පසු අයිතිකරු මුණ ගැසී, මිල සාකච්ඡා කළ ගත හැක)
නිවස නැරඹීම සඳහා දිනයක් වේලාවක් වෙන් කරවා ගන්න අමතන්න.👇
ඔබෙ ඉඩම,ගෙදර විකුණා ගැනිමට හො අඩුම වටිනා කමකට වටිනා නිවසක් ඉඩමක් මිල දී ගන්න අපිට කතා කරන්න
𝗕𝘂𝗱𝗱𝗵𝗶𝗸𝗮-𝟬𝟳𝟲𝟭𝟴𝟳𝟳𝟬𝟮𝟴
Watsapp: more information 👇👇
Watsaap:
https://wa.me/message/XIKYWTJPIQYUD1
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.