For Sale By Kumara Property on 2024-12-05, Kalutara, Panadura
: Rs 38,000,000
: Rs 472,209
Ad Reference : | W9005122138037202403 |
Location : | Kalutara , Panadura |
Features: | Beds-4,Baths-3 |
Area: | sqft |
Land Size: | 15 Perches | Create Date: | 2024-12-05 |
Category: | House |
Type: | Two Story |
House For Sale In Panadura
✅ පානදුරින් නවීන නිවසක් සොයන ඔබට මෙන්න වටිනා අවස්ථාවක් 🏠
✅ පානදුර මාලමුල්ල බස් මාර්ගයට ආසන්නයෙන්ම අංගසම්පුර්ණ දෙමහල් නිවසක් විකිණීමට ඇත
✅ ඉඩම
✅ පර්චස් 15 යි .
✅ සෙන් ජොන්ස් පාසල ලග පිහිටි නිවස
✅ සියලු සැලසුම් අනුමත කර ඇත.
✅ ඉඩකඩ ඇති නිදන කාමර 04
✅ නාන කාමර 03
✅ සාලය
✅ කෑම සාලය
✅ මුලුතැන්ගෙය
✅ සින්නක්කර ඔප්පු
✅ වාහන ගාල් කිරිමේ හැකියාව
✅ වටෙ තාප්ප ගේට්ටුව ඇත.
✅ නල ජලය
✅ තෙකලා විදුලිය
✅ Coc සහතිකය ඇත.
✅ ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
🏥 පානදුර නගරයට km 1.5 පමණ
🚌 ගාලු පාරට මිටර් 950 පමණ
🚶 20 මාර්ගයට මුහුණලා ඇත.
🚌 බස් පාරට මිටර් 50 පමණ
💰 මිල
💵 ලක්ෂ 380 යි.
✅ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
✅ පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න
✅ වැඩි විස්තර දැනගැනීමට අමතන්න 0771977139. ( Mr Kumara )📞
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.