Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Panadura

For Sale By Sanjeewa Dissanayake on 2024-11-07, Kalutara, Panadura

: Rs 18,000,000

* Price Negotiable

: Rs 255,749

Home Loans PROMOTE AD
Ad Reference : W9007111012322202403
Location : Kalutara , Panadura
Features: Beds-5,Baths-2
Area: sqft
Land Size: 12.75 Perches
Create Date: 2024-11-07
Category: House
Type: Two Story

Suggest this advertisement to a friend on

OVERVIEW

House For Sale In Panadura
🏡නිරවුල් ඔප්පු

🏡පර්. 12.75

🏡නිදන කාමර 5 (ලොකු 3, පොඩි 2)

🏡වැඩි ඉඩක් ඇති සාලය

🏡කෑම කාමරය

🏡ඉහල මහලේ living area

🏡ඉදිරිපස උඩ,යට වැරැන්ඩා

🏡ඇතුල සහ පිට බාත්රූම්

🏡වාහන පාර්කින් පහසුකම්

🏡වට තාප්ප යොදා ඇත

🏡කොස් දැවයෙන් සියලු දොර ජනේල සාදා සියල්ල වෝටර්බේස් කර ඇත

🏡මුළු වහලයටම වඩිම්බු ගසා පීලි දමා ඇත

🏡ජල, විදුලි, ස්ථාවර දුරකතන පහසුකම්

🏡තට්ටු දෙකම ටයිල් කර අැත

🏡ඉතා අාරක්ෂිත නේවාසික පරිසරය

🏡ගෙවතු වගා භෝග සිටුවා ඇත

🏡ගැලනිගම අධිවේගි මාර්යගයට ආසන්නයි 

🏡බන්ඩාරගමට විනාඩි 3 යි

🏡පානදුරට 5KM

🏡පානදුර මහබෙල්ලන මහවත්ත හන්දියට අාසන්නයේ අැති මෙම නිවස නියම අමුද්‍රව්‍ය යොදා වාස්තු විද්‍යානුකූලව සාදා අැති නිවසකි. 

🏡පරීක්ෂාවෙන් පසු මිල ගනන් සාකච්ඡා කරගත හැක. 
විමසීම් - 0718253173

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.