Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Panadura

For Sale By Sadun on 2024-11-05, Kalutara, Panadura

: Rs 50,000,000

: Rs 710,415

Home Loans PROMOTE AD
Ad Reference : W7705111218117202403
Location : Kalutara , Panadura
Features: Beds-4,Baths-3
Area: 3000 sqft
Land Size: 25 Perches
Create Date: 2024-11-05
Category: House
Type: Single Story

Suggest this advertisement to a friend on

OVERVIEW

House For Sale In Panadura

🏘️පානදුර හොරණ ප්‍රදාන පාරේ වෑකඩ බෞද්ධාලෝක විද්‍යාලය ආසන්නව පර්චස් 25 ක සුඛෝපභෝගි අංගසම්පුර්ණ නිවසක් ඉක්මනින් විකිණීමට .

 

🛡️ඉඩකඩ සහිත විසිත්ත කාමරය .

♨️කෑම කාමරය .

🔥නවීන මුලුතැන්ගෙය .

🌲හොදින් නඩත්තු කරන ලද ගෙමිදුල.

🌱ඉඩ කඩ සහිත නිවස පිටු පස.

 

❄️නිදන කාමර 4 යි.

🛁නාන කාමර 3යි.

✍️කාර්යාල කාමරය .

 

🚌හොරණ පාරට 50m.

🏫පානදුර නගරයට 1km.

🛒සූපිරි වෙළෙඳ සැල් පහසුකම් ආසන්නව .

 

⚜️අගල් 9 ගඩොල් බිත්ති වලින් ශක්තිමත්ව නිමවා ඇත .

🌀නවීන තාක්ෂණය උපයෝගී කරගෙන විදුලි පංකා වායූසමනය නොමැතිව ස්වාභාවික සිසිලසේ පහස ඇත .

 

🔱වාස්තු විද්‍යාත්මකව සාදා ඇති අතර වර්තමාන ඉඩමෙ මිල පමණක් නියම කොට ඇත.

 

👉සුහදශිලී වැදගත් නේවාසික පරිසරය .

🌄ස්වාභාවික අපදා වලින් තොර නිදහස් පරිසරය .

💵අපේක්ෂිත මිල ලක්ෂ 500යි.

🤝නිවස පරීක්ෂා කීරිමෙන් අනතුරුව මිල ගනන් සාකච්ඡා කල හැක. 

 

📜නිරවුල් ඔප්පු .

🤳වැඩි විස්තර දැනගැනීමට අමතන්න .

📲whatsapp 077 4004559.

📞075 0757218.

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.