For Sale By Saman Weerasinha on 2025-01-23, Gampaha, Nittambuwa
Rs25,000,000
Monthly Payment:
Rs310,664
House For Sale In Nittambuwa
📌ස්ථානය - නිට්ටඹුව පොලිසිය අසල මීටර 800
🪙මිල - අවසාන මිල ලක්ෂ 250 ( last price )
🟩 ප්‍රමාණය - පර්චස් 22 - 4500 sqft
☎️දුරකතන- 076 845 48 38
නිට්ටඹුව කොළඹ නුවර ප්‍රධාන පාරට ආසන්නයේ
පාරට මීටර 600 පමණි.සුපිරි ශක්තිමත් අංග සම්පූර්ණ ගෙයක් හා ඉඩමක් සොයන ඔබටයි.
පර්චස් 22 ක ඉදිවූ විශාල කාමර 5 හා ඊට වෙන වෙනම වෙන් වූ attach bathrooms 1 (නාන කාමර 2 ).සේවක වැසිකිළිය.විශාල විසිත්ත කාමර 2 විශාල වාහන 8 ක් දැමිය හැක.
ජාතික පාසල් , ජාතික රෝහල, කාය වර්ධන මධ්‍යස්ථාන , සුපිරි වෙළඳසැල් සහ සියලුම නාගරික පහසුකම් අතළඟින් ඇති මෙම නිවස මිලට ගැනිමට අදම කතා කරන්න
◾ නිට්ටඹුව නගරයට විනාඩි 5
◾ කොලබ නුවර පාරට බස් පාරට මීටර 600
◾ නිට්ටඹුව බස් පාරට මීටර 600
◾ සියලු නාගරික පහසුකම් 1km තුළ
මීරිගමඅධිවේගි මාර්ග පිවිසුමට විනාඩි 20
⭕ ජල සම්පාදන මණ්ඩලය මගින් සපයන ජල පහසුකම්
⭕ තෙකලා විදුලිය
⭕ කොන්ක්‍රීට් කාණු පද්දතිය
⭕ තාර යෙදූ පුළුල් මාර්ග සහිතව
⭕ ප්‍රාදේශීය සභා අනුමත ඉඩම හා නිවස
⭕ වීදි රේකා හා අනුකුලතා සහතික ඇත
⭕ හිමිකම් හා නොපරවා ගැනීමේ සහතික
✅ වැඩි විස්තර සඳහා කතා කරන්න
076 845 48 38
🔴This property Exclusively Handled by Dahamdi Lands and Homes
Inspections are by appointments only. Feel free to contact us for more information
Make it yours. Inquire now!!!
Contact - DahamdiLandsandhomes
0773009316
🔴මෙම දේපල දහම්දි ඉඩම් සහ නිවාස ආයතනය විසින් පමණක් හසුරුවනු ලැබේ
පරීක්ෂා කිරීමට කලින් වෙලාවක් වෙන් කරවා ගැනීම අනිවාර්ය වේ. වැඩි විස්තර සඳහා අප හා සම්බන්ධ වීමට කතා කරන්න
එය ඔබේ කරගන්න. අමතන්න - 076 845 48 38
🔴All copyright Reserved (Under the Intellectual Property Act of Sri Lanka, Copying, Publishing or Unauthorized use of these photos are strictly prohibited.) █║▌│█│║▌║││█║▌│ ║
#dahamdilandsandhomes#dreamland #propertyinvestment #realestate #landownership #EasyInstallments #paradiseliving #ReserveYourSpot #landsforsale #Kadawatha #LankaPropertyWeb #SriLankaRealEstate #primelocation #propertyforsale #investinsrilanka #propertyinvestment #investmentopportunity
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.