For Sale By Sky Line Property Solutions on 2025-01-22, Gampaha, Nedungamuwa
Rs30,000,000
Negotiable
Monthly Payment:
Rs372,797
Ad Reference | W9122012214195202502 |
---|---|
Location | Gampaha , Nedungamuwa |
Features | Beds-5,Baths-2 |
Area | 3300 sqft |
Land Size | 27 Perches |
Create Date | 2025-01-22 |
Category | House |
Types | Two Story |
House For Sale In Nedungamuwa
🔴 Quick Sale ➡️
🟥 ගම්පහ, බැලුම්මහර නගරාසන්නයේ නැදුන්ගමුව ප්‍රදේශයේ වෙන්දේසි ඉඩමක
ඉදිකළ අංගසම්පූර්ණ දෙමහල් නිවස / Two Storey House Near the Gampaha Balummahara City Limit in Nadungamuwa Scheme Area 🟥
භූමි ප්‍රමාණය : පර්චස් 27
පරිමාණය : වර්ග අඩි 3300 (Sq. Ft - 3300)
ස්ථානය : බැලුම්මහර - නැදුන්ගමුව
🛑 මිල / Price (සංශෝධිතයි / Nagotiable)
රු. ලක්ෂ 300.00 < | > Rs. 300.00 Lks
රු. මිලියන 30.00 < | > Rs. 30.00 Million
⭕ (ඔබේ අවශ්‍යතාවය මත, දෙමහල් නිවස සමග පර්චස් 15 ක බිම් කොටසක් හෝ ලබාගැනීමේ හැකියාව ඇත)
⭕ [ සැබෑ නිවාස අපේක්ෂිතයන් පමණක් අප හා සම්බන්ධ වන්න. Please Contact Genuine Buyers ]
🔳 මූලික අංගෝපාංග
✅ නිදන කාමර 05 යි
✅ මුළුතැන්ගෙය ඇතුලු විශාල සාල අවකාශය
✅ කුස්සිය සමග නවීන අනර්ඝ පැන්ට්‍රිය කට්ටලය
✅ පිටත ස්ථාපිත කුඩා කුස්සිය
✅ ඇතුලත නාන කාමර 2 (එක් නාන කාමරයක් සදහා ජල උණුසුම්කරණ පහසුකම් සහිතයි / 1 Batrh Room For Heater Hot Water Lines)
✅ පිටත සේවක නාන කාමරය
✅ ඉහල මහල් සදහා විශාල විවෘත සඳළුතල අවකාශය (Rooftop Area)
✅ ඉහල මහලයේ කාමර සදහාම වෙන්වූ සඳළුතලයන්
✅ ගෙබිම සදහා පූර්ණ ටයිල් ඇතුරුම
✅ ගරාජය ඇතුළුව වාහන නැවතුම් පහසුකම
✅ වායූසමීකරණ පද්ධ්‍යතීන් ස්ථාපනය කිරීම සදහා පහසුකම් සපයා ඇත (Provision for Airconditining System)
✅ පූර්ණ නිමාවෙන් යුතු ඇස්බැස්ටස් සිවිලිම
✅ ගෙමිදුල සහ ඉන්ටර්ලොක් ඇතුරුම
✅ ආරක්ෂිත වට තාප්ප සහ ස්වයංක්‍රීය රෝලර් ගේට්ටුව ඇතුලු කුඩා විකට් ගේට්ටුව
✅ සියලු ඉදිකිරීම් සදහා පුද්ගලිකව අධීක්ෂණය කර ඇත
✅ වාස්තු විද්‍යානුකූලව ඉදිකල නිවසකි
✅ දැඩි සාමකාමී නිවාසමය වටපිටාව
✅ නල ජල පහසුකම්
🔳 වෙනත් තොරතුරු
🔷 නිරවුල් පිරිසිදු ඔප්පු
🔷 රජය් අනුමත සැලසුම් සහ ලියකියවිලි
🔷 බැංකු ණය පහසුකම් (COC Available)
🔷 අඩි 15 - 20 ක පුළුල් මාර්ග පිවිසුම
🔷 සියලු පහසුකම් සපිරි සාමකාමී නිවාසමය වටපිටාව
🔳 ගමනාන්ත සීමාවන්
🔺 බැලුම්මහර නගරයට 1.2 Km
🔺 කඩවත අධිවේගී පිවිසුමට 06 Km
🔺 ගම්පහ නගරයට 05 Km
🔺 කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට 1.2 Km
🔺 නැදුන්ගමුව විද්‍යාලයට 700 m
🔺 ගම්පහ - කඩුවෙල බස් මාර්ගයට 900 m
⚠️️ ඔබේ අවධානයට
------------------------------------
සියලුම හිමිකම් ඇවිරිණි
[ © ® පෝස්ටුවේ "අන්තර්ගත කිසිවක් අනවසරයෙන් උපුටාගැනීම හෝ U Tube නාලිකා තුල ප්‍රචාරණය කිරීම සපුරා තහනම්" ]
🆗 නිවැරදි අවබෝධයෙන් යුතුව පෝස්ටුව කියවා, අපේක්ෂිත "ගැණුම්කරුවන් පමණක්" අමතන්න
❎ තැරැව්කරුවන් ඇමතීමෙන් වලකින්න
® ප්‍රසාද් ප්‍රනාන්දු
📲 Mobile : (077 362 6282)
Whatsapp : (077 290 6282)
මෙවැනි අලෙවිය සදහා පවතින නිවාස සහ ඉඩම් (දේපල) පිළිබදව වැඩි දුර තොරතුරු දැන ගනීමට, මිළ දී ගැනීමට හෝ අලවිකර ගැනීම සදහා පිවිසෙන්න "Sky Line Property Solutions" අප දේපල වෙළද ආයතනයේ නිල facebook පිටුව වෙත.
තවද දිනපතා ප්‍රචාරණය කරන සියලූම දේපල වෙලද දැන්වීම් "මග නොහැර" දැන ගැනීම සදහා අප නිල ෆේස්බුක් ගිණුම Like 👍කර Fallow ✅ කිරීමෙන් ඔබේ ඉදිරි දේපල විමසීම් සදහා වැදගත් වනු ඇති. අප හා සම්බන්ධ වූ ඔබට ස්තුතියි 🙏
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.