For Sale By Sachee Naitly on 2024-12-11, Colombo, Meegoda
: Rs 15,000,000
* Price Negotiable
: Rs 186,398
Ad Reference : | W6111121707216202401 |
Location : | Colombo , Meegoda |
Features: | Beds-3,Baths-1 |
Area: | 1000 sqft |
Land Size: | 10 Perches | Create Date: | 2024-12-11 |
Category: | House |
Type: | Single Story |
House For Sale In Meegoda
❌පර්චස් 10ක,කාමර 3ක,පදිංචි නොවූ,අංගසම්පූර්ණ නවීන නිවස ලක්ෂ 150 මීගොඩ ආර්ථිකේට ළඟින්❌
✴️මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සහ දුම්රිය ස්ථානයට 1.3 km👈( මිනිත්තු 4 )
✴️හෝමාගම නගරයට 4.5 km👈
✴️හයිලෙවල් පාර ගොඩගම හංදියට 3 km👈
✴️හයිලෙවල් පාර පිටිපන හංදියට 3.7 km👈
✴️කොට්ටාව තලගල මොරගහහේන ප්‍රධාන බස් මාර්ගයට 2.3 km👈
✴️190 මීගොඩ-පිටකොටුව
125 පාදුක්ක-පිටකොටුව
125 ඉංගිරිය-පිටකොටුව බස් මාර්ග වෙත මිනිත්තු 4කින්👈
✴️දාම්පේ පාරට මීටර් 700
( හෝමාගම හොරගල 203 බස් පාරට )
✴️ පර්චස් 10ක කාමර 3ක පදිංචි නොවූ නවීන අංගසම්පූර්ණ නිවස👈
✴️කාමර 3 සාලය කෑම කාමරය මුළුතැන්ගෙය සහ නාන කාමරය
✴️ටයිල් සිවිලිම සහ පෑන්ට්‍රි කබඩ්
✴️වට තාප්පය සහ Roller door
✴️වැඩි ඉඩ පහසුකම් සහිත ගෙමිදුල
✴️අඩි 15ක පුළුල් කාපට් මාර්ගයට මුහුණලා පිහිටා ඇත
✴️ගංවතුර,නායයෑම් වැනි ස්වාභාවික ආපදාවලින් තොරව නිදහස් ආරක්ෂිත පරිසරය
✴️නිරවුල් සින්නකර ඔප්පුව සහ අනුමත ළියකියවිලි
❌❌අපේක්ෂිත විකුණුම් මිල ලක්ෂ එකසිය පනහයි❌❌
❌🚫15,000,000/=🚫❌
❌🚫15 Million🚫❌
✴️වැඩිදුර තොරතුරු සඳහා ඇමතුමක් ලබා දෙන්න☎️📲
🚷බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි🚷
✴️0️⃣7️⃣0️⃣2️⃣5️⃣3️⃣9️⃣0️⃣1️⃣4️⃣☎️📲
✴️0️⃣7️⃣7️⃣9️⃣9️⃣3️⃣7️⃣0️⃣1️⃣0️⃣☎️📲
❌ගැණුම්කරුවන් පමණක් ඇමතුමක් ලබා දෙන්න❌
🚷බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි🚷
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.