For Sale By Udahiru Property on 2024-08-19, Gampaha, Kirindiwela
: Negotiable
Ad Reference : | HA24081809381026342 |
Location : | Gampaha , Kirindiwela |
Features: | Beds-3,Baths-1 |
Area: | 1500 sqft |
Land Size: | 30 Perches | Create Date: | 2024-08-18 |
Category: | House |
Type: | Single Story |
House For Sale In Kirindiwela
House For Sale In Kirindiwela 💵ලක්ෂ 52 🏙️ගම්පහ කිරිඳිවැල රදාවාන 🏠️පර්චස් 30 සමග නව නිවස 🏘️කාමර 3 යි,නාන කාමරය,සාලය සහ කුස්සිය 📄සින්නක්කර ඔප්පු 💦ජලය සහ විදුලිය ඇත 🛣️අඩි 12 පාර 🛣️කිරිදිවැල ගම්පහ 202 බස් පාරට 250 m 🛣️කිරිදිවැල නගරයට විනාඩි 5 🛣️ගම්පහ නගරයට විනාඩි 30
👇සම්පූර්ණ විස්තරය පහතින් බලන්න
💥මෙම ප්රදේශයේ පර්චස් 1 ක දැන් මිල ලක්ෂ 3 පමණ වේ.ඉඩමෙ මිලටත් වඩා අඩුවෙන්.ගේ නිකන් වගේ.
මුලු නිවසටම ටයිල් අල්ලා ඇත.සාලය පමණක් සිවිලිම් ගසා ඇත.නාන කාමරය සම්පූර්ණ කර නොමැත.එලිමහන් වැසිකිළිය ඇත.
එක් පසෙකින් වෙලකට මායිම් මායිම් වී ඇත.පොල් ගස් 10 ක්,කොස් ගස් 3 ක්,පුවක් ගස් සහ තවත් වටිනා ශාක ඇත.රජයේ රෝහල,(රදාවාන රෝහල)පලාතේ ප්රසිද්ධ පාසැල් සහ ෆුඩ් සිටි අතේ දුරින්.වාහන 4 පමණ ගාල් කල හැක.ස්භාවික විපත් කිසිවක් නොමැත.මෙවැනි නිවාස ඉක්මණින්ම අලෙවි වන බැවින් ඔබත් ප්රමාද නොවී ඉක්මන් වන්න.පැමිණ පරීක්ශාවෙන් පසු අයිතිකරු සමග මිල ගණන් සාකච්ඡා කර ගත හැක.අත්පිට මුදලට පමණයි. අප සතුව ඕනෑම මිලකට ඉඩම් හා නිවාස ඇත
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.