For Sale By Anura Property on 2024-11-13, Gampaha, Kirillawala
: Rs 46,500,000
* Price Negotiable
: Rs 660,686
Ad Reference : | W5313110633249202402 |
Location : | Gampaha , Kirillawala |
Features: | Beds-3,Baths-2 |
Area: | sqft |
Land Size: | 9 Perches | Create Date: | 2024-11-13 |
Category: | House |
Type: | Two Story |
House For Sale In Kirillawala
💎 කඩවත, කිරිල්ලවල
නව නිවසක් සහිත පර්චස් 19.5 ක ඉඩම විකිණීමට ඇත. ➡️ මහනුවර මාර්ගයට මීටර් 700,
කඩවත අධිවේගී මාර්ගයට විනාඩි 10,
මහල් තුනකින් යුත් නිවසකි. 🔴 බිම්මහල අතිරේක පිවිසුම් ගේට්ටුවක් සහිත වෙනම ඒකකයකි.
🟢 ව.අ.750 . නිදන කාමර 2 , මුලුතැන්ගෙය, සාලය, නානකාමර 1, වාහන 1 නැවැත්වීමේ පහසුකම් ඇත.
🔴 පලමු මහල වර්ග අඩි 2200. නිදන කාමර 2 , මුලුතැන්ගෙය, සාලය ,නානකාමර /වැසිකිළිය, සේවක කාමරය සහ නානකාමරය/වැසිකිළිය
🟢 දෙවන මහල
වර්ග අඩි 1300
නිදන කාමරය, ටී වී කාමරය, නානකාමර 1, exercise කාමරය,බැල්කනි 2 ක්
🔴 පර්චස් 9 ක පමණ මිදුලකින් සමන්විතය.
ආරක්ෂිත බැමි , නලජලය,cctv කැමරා,සහිතයි.
💰 ලක්ෂ 465 යි.
☎️ 0716893795
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.