Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Kirillawala

For Sale By Sky Line Property Solutions on 2024-11-07, Gampaha, Kirillawala

: Rs 27,000,000

* Price Negotiable

: Rs 383,624

Home Loans PROMOTE AD
Ad Reference : W7907112219558202402
Location : Gampaha , Kirillawala
Features: Beds-2,Baths-1
Area: 1850 sqft
Land Size: 10 Perches
Create Date: 2024-11-07
Category: House
Type: Two Story
View Other Properties From This Dealer

Suggest this advertisement to a friend on

OVERVIEW

House For Sale In Kirillawala

🔴 Quick Sale ➡️ 
🟥 දෙමහල් නිවස [ කිරිල්ලවල ] / Two 
Storey House - [Kirillawala - Trackmo Junction ] 🟥
------------------------------------------------------------------------------------
භූමි ප්‍රමාණය : පර්චස් 10.00 (10.00p)
පරිමාණය : වර්ග අඩි 1850 (Sq. Ft - 1850)
ස්ථානය : කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය (කිරිල්ලවල / ට්‍රැක්මෝ හන්දිය) 

🛑 මිල / Price (සංශෝධිතයි / Nagotiable) 

රු. ලක්ෂ  270.00 < | > Rs. 270.00 Lks
රු. මිලියන 27.00 < | > Rs. 27.00 Million 

⭕ [ සැබෑ නිවාස අපේක්ෂිතයන් පමණක් අප හා සම්බන්ධ වන්න. Please Contact Genuine Buyers ] 

🔳 මූලික අංගෝපාංග 
--------------------------------------
බිම් මහල (Ground Floor) :-
---------------------------------------------
▶️ නිදන කාමර 2
▶️ මුළුතැන්ගෙය ඇතුලු සාලය
▶️ කෑම කාමරය
▶️ කුස්සි සහ අංගසම්පූර්ණ පැන්ට්‍රිය (ගෑස් උඳුන සහිතයි)
▶️ නාන කාමරය (ජල උණුසුම්කරණ සහිත)
▶️ පිටත නාන කාමර 

උඩු මහල (Upper Floor) :-
-----------------------------------------
▶️ නිදන කාමර 2 (වායුසමීකරණය සහිත)
▶️ පැන්ට්‍රි ඒකකය
▶️ නාන කාමරය
▶️ ඉදිරිපස බැල්කනිය
▶️ විශාල බැල්කනිය (පසුපස)
▶️ කාමර සදහා ද්විත්ව බැල්කනි 

🔳 වෙනත් අංගෝපාංග
----------------------------------------
▶️ සම්පූර්ණ ටයිල් ඇතුරුම
▶️ පූර්ණ නිමාවෙන් යුතු ඇස්බැස්ටස් සිවිලිම 
▶️ උද්‍යාන අලංකරණ කල ගෙමිදුල 
▶️ වාහන නැවතුම් පහසුකම්
▶️ ආරක්ෂිත වට තාප්පය සහ රෝලර් ගේට්ටුව - විකට් ගේට්ටුව
▶️ ඉන්ටර්ලොක් ඇතුරුම
▶️ ලිටර් 1000 වැඩි ධාරිතාවක් සහිත ජල ටැංකිය
▶️ තෙකලා විදුලිය පහසුකම්
▶️ නල ජල පහසුකම් 

🔳 වෙනත් තොරතුරු 
------------------------------------
🔷 නිරවුල් පිරිසිදු ඔප්පු
🔷 රජය් අනුමත සැලසුම් සහ ලියකියවිලි
🔷 බැංකු ණය පහසුකම් (COC Available)
🔷 අඩි 15 - 20 ක පුළුල් මාර්ග පිවිසුම
🔷 සියලු පහසුකම් සපිරි සාමකාමී නිවාසමය වටපිටාව 
🔷 ගංවතුර අවධානමක් නැත 

🔳 ගමනාන්ත සීමාවන්
---------------------------------------
🔺 කොළඹ - නුවර මාර්ගයට 200 m
🔺 ගම්පහ නගරයට 5 Km
🔺 කඩවත නගරයට 5.5 Km
🔺 කඩවත අධිවේගී පිවිසුමට 5 Km 

⚠️️ ඔබේ අවධානයට
------------------------------------
සියලුම හිමිකම් ඇවිරිණි
[ © ® පෝස්ටුවේ "අන්තර්ගත කිසිවක් අනවසරයෙන් උපුටාගැනීම හෝ U Tube නාලිකා තුල ප්‍රචාරණය කිරීම සපුරා තහනම්" ] 

🆗 නිවැරදි අවබෝධයෙන් යුතුව පෝස්ටුව කියවා, අපේක්ෂිත "ගැණුම්කරුවන් පමණක්" අමතන්න 
❎ තැරැව්කරුවන් ඇමතීමෙන් වලකින්න 

® ප්‍රසාද් ප්‍රනාන්දු 
📲 Mobile : (077 290 6282 / 077 362 6282)
Whatsapp : (077 290 6282) 

මෙවැනි අලෙවිය සදහා පවතින නිවාස සහ ඉඩම් (දේපල) පිළිබදව වැඩි දුර තොරතුරු දැන ගනීමට, මිළ දී ගැනීමට හෝ අලවිකර ගැනීම සදහා පිවිසෙන්න "Sky Line Property Solutions" අප දේපල වෙළද ආයතනයේ නිල facebook පිටුව වෙත. 

තවද දිනපතා ප්‍රචාරණය කරන සියලූම දේපල වෙලද දැන්වීම් "මග නොහැර" දැන ගැනීම සදහා අප නිල ෆේස්බුක් ගිණුම Like 👍කර Fallow ✅ කිරීමෙන් ඔබේ ඉදිරි දේපල විමසීම් සදහා වැදගත් වනු ඇති. අප හා සම්බන්ධ වූ ඔබට ස්තුතියි 🙏 

පිවිසෙන්න, අප නිල ෆේස්බුක් පිටුව වෙත. More Information for, Please Visit our Official facebook Page. 

Facebook Link ➡️ 👍✅
[ https://www.facebook.com/Sky-Line-Property-Solutions-110387247780218/ ]

 

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.