For Sale By KD Properties on 2024-12-03, Gampaha, Kiribathgoda
: Rs 24,500,000
* Price Negotiable
: Rs 348,103
Ad Reference : | W3503120643651202402 |
Location : | Gampaha , Kiribathgoda |
Features: | Beds-4,Baths-2 |
Area: | 2750 sqft |
Land Size: | 5.13 Perches | Create Date: | 2024-12-03 |
Category: | House |
Type: | Two Story |
House For Sale In Kiribathgoda
⭕ කිරිබත්ගොඩ දළුගම 6 කණුව නුවර කොළඹ ප්‍රධාන මාර්ගයට 50m, නිස්කලංක වටපිටාවක් ඇති සුඛෝපභෝගී සහ වැදගත් අසල්වාසීන් වෙසෙන පර්චස් 5.13 ක ඉඩමක නවතමයෙන් ඉදිකල දෙමහල් නිවස (2750.0 sqft) විකිණීමට ඇත. ⭕
☎️ 0775991512 - කවිදු මදුසංක
🟢 බිම් මහල
* පහල මහල කාමර 01
* සාලය
* කෑම කාමරය
* වැරන්ඩාව
* කුස්සිය
* බාත්රූම් 01
* ගේට්ටු දමා ඇත.
🟢 පළමු මහල
* කාමර 03
* බාත් රූම් 01 යි
* සාලය
* ඉදිරිපස හා පසුපස බැල්කනිය
🟢 දෙවන මහල (Roof Top)
* 1200 sqft ක විවෘත බැල්කනිය හා ආරක්ෂක බිත්තිය
⭕නිවසේ සිට ප්‍රධාන නගර සදහා ඇති දුර
* කොළඹ නුවර පාරට- 50m
* කැලණිය විශ්ව විද්‍යාලයට - 600m
* කොළඹට - 8.7 Km
* පෑලියගොඩ අධිවේගී පිවිසුමට - 4 Km
✳️නිරවුල් ලියකියවිලි සහිතයි.
✳️එක් කාමරයක් A/C සහිතයි
✳️ අඩි 12 පාර හා එක වාහනයක් නැවතීමට ඉඩ පහසුකම් ඇත.
✳️ Hot Water System සහිතයි.
✳️නිවැසියන් පදිංචිය සදහා ඉදිකල නිවසක් වන අතර ඉස්තරම් අමුද්‍රව්‍ය (ටයිල්, ලී, නාන කාමර උපාංග) යොදා නිවස ඉදිකර ඇත.
✳️රුපියල් මිලියන 24.5 (රු ලක්ෂ 245)
( මිල ගනන් සාකච්ඡා කර ගත හැක)
☎️ 0775991512 - කවිදු මදුසංක
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.