For Sale By Ikman Sewa Home Land on 2025-01-24, Colombo, Kesbewa
Rs36,000,000
Negotiable
Monthly Payment:
Rs447,356
Ad Reference | W5524010940903202501 |
---|---|
Location | Colombo , Kesbewa |
Features | Beds-6,Baths-2 |
Area | sqft |
Land Size | 22 Perches |
Create Date | 2025-01-24 |
Category | House |
Types | Two Story |
House For Sale In Kesbewa
ඉක්මනින් විකිණීමට
කැස්බෑවෙන් වටිනා
දෙමහල් නිවසක් විකිණීමට
🏛️ නේවාසික හෝ ව්‍යාපාරික
කටයුතු සඳහා ඉතා යෝග්‍ය
🏛️ පර්චස් 20
🏛️ කාමර 6
🏛️ bathroom 2
🏛️ අඩි 20කාපට් පාරට
මුහුණලා ඇත
🏛️ වට තාප්ප ගේට්ටු
🏛️ පහළ මාලය ටයිල් කර ඇත
🏛️ ඉහළ මාලය රතුසිමෙන්ති
🏛️ වාහන 6 නැවැත්වීමේ
පහසුකම් ඇත
🏛️ මෙම ඉඩමේ පර්චස් 22
තිබෙන නමුත් මුදල් අය කරනු
ලබන්නේ පර්චස් 20
ප්‍රමාණයකට පමණි
🏛️ නිවස පිහිටා ඇත්තේ
පර්චස් 8ප්‍රමාණයක
තුලය
🏛️ ඉතිරි පර්චස් 14හිස් ඉඩමක්
ලෙස පාවිච්චි කළ හැක
🏛️ හිස් ඉඩම විකිණීමට වුවද
හැක
🏛️ කැස්බෑව හංදියට 800 M
කොළඹ හොරණ 120 බස්
මාර්ගයට 700 M දුරකින්
පිහිටා ඇත
💯 මිල ලක්ෂ 360
මිල සාකච්ඡා කරගත හැක
📞 0760957222
📞 0710189392 ජයවර්ධන
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.