Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Kelaniya

For Sale By Saman Weerasinghe on 2024-11-12, Gampaha, Kelaniya

: Rs 37,500,000

: Rs 532,811

Home Loans PROMOTE AD
Ad Reference : W7012110911218202402
Location : Gampaha , Kelaniya
Features: Beds-4,Baths-1
Area: 1500 sqft
Land Size: 18 Perches
Create Date: 2024-11-12
Category: House
Type: Two Story

Suggest this advertisement to a friend on

OVERVIEW

House For Sale In Kelaniya

හදිසි විදේශ ගත වීමක්...

ඉහල ආයෝජනයකට/පදිංචියට ඉතා සුදුසු දේපලක් කැළණිය ගෝනවලින්අපෙන් ඔබට.(සම්පුර්ණ විස්තරය හොදින් කියවන්න)

🔥.ඉතා ඉහළ නේවාසික වටපිටාවක් තුල පිහිටි පර්චස් 18 ක් සමග නිවාස 02 ක්.

🔥.230 කිරිබත්ගොඩ පිටකොටුව බස් පාර පෙනෙන දුරින් කජුගහ මුල හංදියට ආසන්නව.

🛵. කැළණි විහාරයට 2km, කිරිබත්ගොඩ නගරයට 3 km, අධිවේගී පිවිසුම කඩුවෙල 5 km, කොළඹට 8km, කටුනායක අධිවේගය පිවිසුමට 6km පමණ වන අතර සියලුම පහසුකම් අතේ දුරින්.

🔥.දැනට පදිංචිව සිටින නිවස සම්පුර්ණ ටයිල් සිවිලිම සහිත සාලය කාමර 04, බාත්රූම් 01, ක් සහ මුළුතැන්ගෙයකින සමන්විත වන අතර එයට යාබදව අළුතින් ඉදිකරන ඇති නිවසේස පහත මහල සම්පුර්ණ වැඩ අවසන් කරන ලද කාමරයක් ඉහල වටිනාකමක් ඇති උපාංග සහිත බාත් රූම් එක සහ වාහන 02 ක් පහසුවෙන් නැවතිය හැකි වාහන lobby එක සහ රියදුරු කාමරය සහ නාන කාමරය.

✅.පලමු මහලේ attached bathroom with master bedroom (king size),2 bedroom, one common bathroom (මෙම කොටස් සම්පුර්ණ කපරාරු කර වයරින් කර ඇති අතර ටයිල් කර,විදුර ජනෙල් සහ bathroom fittings යොදා පිනිෂින් කටයුතු කරගතයුතු ය.ඉහල මහල් roop top එකකි.

✅ සම්පුර්ණ දේපල ආවරණය වන පරිදී තාප්ප ගේට්ටු සවිකර ඇත.

🔥 ඉතා හදිසි විදේශ ගත වීමක් හේතුවෙන් පදිංචිය සදහා ම ඉහල අමුද්‍රව්‍ය යොදාගෙන ඉදිකර ඇති මෙම දේපල රජයේ උසස් නිලධාරීන් දෙදෙනකුට අයත් වන අතර තක්සේරු වටිනාකම පමණක් ලක්ෂ 375 ක් පමන උවත් හදිසි අවශ්‍යතාවය නිසාම ලක්ෂ 275 ක මිලකට විකිණීමට තීරණය කර ඇති අතර 2024/10/10 දිනට ප්‍රථම ඔබ ලබා දෙන ඉහලම මිලට විකිණීමට තීරණය කර ඇත.(ප්‍රදේශයේ පර්චස් 01 ක විකුණුම් මිල ලක්ෂ 12 කි).

🔥 ඉතා සුහදශීලී සේවාවක් සපයමින් විකුණුම් කරු පළමු නිවස පරික්ෂාවේ දීම සම්බන්ධ කරදෙනු ලබන අතර නිවස බැලිම සදහා වේලාවක් වෙන්කර ගැනීමට සහ විස්තර සඳහා කතා කරන්න.

☎ 076 845 48 38

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.