Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Kalutara

For Sale By Buddhika on 2025-01-09, Kalutara, Kalutara

: Rs 24,500,000

: Rs 304,451

Home Loans PROMOTE AD
Ad Reference : W3809011416290202503
Location : Kalutara , Kalutara
Features: Beds-3,Baths-1
Area: sqft
Land Size: 72 Perches
Create Date: 2025-01-09
Category: House
Type: Single Story

Suggest this advertisement to a friend on

OVERVIEW

House For Sale In Kalutara

කළුතර නාගොඩ ගුණතිලක වත්ත ප්‍රදේශයෙන් නිවසක් සහ ඉඩමක් විකිණීමට ඇත 

ඉඩම - පර්චස් 72 (කළුතර නගර සභා සීමාවේ ඇති ඉඩමක)

නිවස - නිදන කාමර 3 ක්, මුළුතැන්ගෙයක්, දැව යොදන ලද ඉඩකඩ සහිත විසිත්ත කාමරයක්, නානකාමර 1ක් සහ සේවක නානකාමර 1. 
ජලය, විදුලිය, දුරකථන 

සශ්‍රීක හරිත පරිසරයකින් වට වූ කඳු මුදුනක පිහිටි මනරම් ඉඩමකි... ඉතා සන්සුන් හා සෞම්‍ය සාමකාමී පරිසරයක ජීවත් වීමට බලාපොරොත්තු වන අයට ඉතා යෝග්‍ය ස්ථානයකි... හෝටලය / නිවාඩු නිකේතනයකටද  සුදුසු ස්ථානයකි. 

කළුතර නගරයට විනාඩි 15 යි  
දක්ෂිණ අධිවේගී මාර්ගය දොඩන්ගොඩ අන්තර් හුවමාරුව මිනිත්තු 15
කළුතර ශික්ෂණ රෝහලට විනාඩි 5යි 
කළුතර ළමා රෝහල විනාඩි 5යි

හදිසි විකිණීම හේතුවෙන් මිල - ලක්ශ 245(මිල ගනන් සාකච්ඡා කරගත හැක.)

අමතන්න -0761877028

House and a land sale in Kalutara Nagoda 

Land- 72 perch
House- 3 bedrooms, a kitchen, spacious living area, 1bathroom and a servant washroom.
Water, electricity, telephone 

A beautiful land on a hill top with surrounded by lush greeny environment... very calm and quite nature.. A very suitable place for who is looking for a living in a peaceful environment... also ideal place for a restaurant or for a hotel/resort.
15 min to Kalutara town
15 min sourthern highway dodangoda interchange
5 min to Kalutara teaching hospital 
5 min kalutara children hospital 

Price- 24.5 million / 245 lakhs
Price is dropped due to urgent selling.. 

Contact -0761877028
ඔබෙ ඉඩම,ගෙදර විකුණා ගැනිමට හො අඩුම වටිනා කමකට වටිනා නිවසක් ඉඩමක්  මිල දී ගන්න අපිට කතා කරන්න

𝗕𝘂𝗱𝗱𝗵𝗶𝗸𝗮-𝟬𝟳𝟲𝟭𝟴𝟳𝟳𝟬𝟮𝟴

Watsapp: more information 👇👇 

 

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.