For Sale By Manoj Land on 2025-01-07, Kalutara, Kalutara
: Rs 16,500,000
* Price Negotiable
: Rs 205,038
Ad Reference : | W5707012028303202503 |
Location : | Kalutara , Kalutara |
Features: | Beds-3,Baths-1 |
Area: | 2500 sqft |
Land Size: | 10 Perches | Create Date: | 2025-01-07 |
Category: | House |
Type: | Two Story |
House For Sale In Kalutara
🔊අවස්ථාව මග හැරගන්න එපා...
මේ ඔබට ලැබෙන හොද අවස්ථාවක්
🌍කලුතර නගරයේ .....
සුපිරි නිවාසයක සුවසේ ජීවත් වෙන්න....
💰"ලක්ශ 165 / Negotioble"
අත්පිට මුදලට මිල ගනන් සාකච්ඡා කර ගත හැක ...
📌️වැඩි විස්තර සදහා විමසන්න 077 802 1866
නිවස බැලීමට වෙලාවක් වෙන්කරවා ගන්න ....
📌️කලුතර නගරයේන් දුව පන්සල පාරේ නගරයට 1.3 km දුරින් පර්චස් 10 අලුත් පහල තට්ටුවෙ වැඩ අවසන් නිවස විකිණීමට....
📌️සියලුම ජාතික පාසල් සිමාවේ පිහිටා ඇත..පහල තට්ටුවේ වැඩ අවසන්...කාමර 03,සාලය,බාත් රැම් 01...විදුලිය නළ ජලය දුරකතන පහසුකම් ......සින්නක්කර ඔප්පු .......වැදගත් නිස්කලන්ක පරිසරය....නිවස ඇතුළත හා පිටතින් පඩිපෙළ දාමා ඇත ...රොලින් ගේට් දාමා තාප්පය ගසා ඇත ....
📌️කලුතර නගරයට විනාඩි 05 න්....නාගොඩ රොහලට විනාඩි 10 න් ....බොස්වෙල් ඉන්ටර්නැෂනල් පාසලට විනාඩි 10 න්..විදුර ඉන්ටර්නැෂනල් පාසලට විනාඩි 10
ජාතික සෞඛ්‍ය විද්ද්‍යායතනයට විනාඩි 10 න්
පොලිස් පුහුණු පාසලට විනාඩි 05 න්
👉පර්චස් 10
👉නිදන කාමර 3 යි
👉නාන කාමර 1 යි
👉ටයිල් කර ඇත
💰"ලක්ශ 165 / Negotioble"
අත්පිට මුදලට මිල ගනන් සාකච්ඡා කර ගත හැක ...
📲වැඩි විස්තර සදහා විමසන්න 077 802 1866
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.