Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Kalutara

For Sale By CN Property on 2024-10-30, Kalutara, Kalutara

: Rs 34,000,000

: Rs 483,082

Home Loans PROMOTE AD
Ad Reference : W6630101651486202403
Location : Kalutara , Kalutara
Features: Beds-3,Baths-3
Area: 1500 sqft
Land Size: 26 Perches
Create Date: 2024-10-30
Category: House
Type: Two Story
View Other Properties From This Dealer

Suggest this advertisement to a friend on

OVERVIEW

House For Sale In Kalutara

🔰 කළුතර දිස්ත්‍රික්කයේ නාගොඩ ආසන්නයේ ප්‍රධාන පාරට මුහුණලා අගනා දෙමහල් නිවසක් විකිණීමට 

 

✅සින්නක්කර නිරවුල් ඔප්පු

 

✅පර්චස් 26 ඇත

 

✅ඉඩම වටේ තාප්පය බැද ඇත.

 

✅Finishing වහලය නිමවා ඇත.

 

✅සියළු දොරවල් සහ ජනේල කොස් ලීයෙන් නිමවා ඇත

 

✅පොල් ගස් 8 ඇත. 

 

✅පිටුපසට පර්චස් 15 පමණ හිස්ව ඇත. 

 

⭕බිම් මහල

 

▪️සාලය

▪️කෑම කාමරය

▪️නිදන කාමර 1 

▪️නාන කාමර 1

▪️මුලුතැන්ගෙය 

▪️ වාහන ගාල් කිරීමට හැකියාව

 

⭕උඩු මහල

 

▪️නිදන කාමර 2 (with AC)

▪️නාන කාමර 2

▪️රූපවාහිනි නැරඹුම් ස්ථානය

▪️ අල්මාරිය සහිත රෙදි දමන කාමරයක්

▪️වටපිටාව දිස්වන පරිදි ඉදිරිපස වැරන්ඩාව 

 

🌱නිස්කලංක පරිසරය

🤝 වැදගත් අසල්වාසීන්

 

🚶‍♂️කළුතර නගරයට 5km

🚶‍♂නාගොඩ රෝහලට 1.5km

🚶‍♂️දොඩංගොඩ අධිවේගී පිවිසුමට 7km

 

අපේක්ෂිත මුදල ලක්ෂ 340 (නිවස පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකජ්ජා කළ හැකිය)

 

විමසීම් - 0781008944

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.